sirawata.. ape kollek sir kenek ge kanata gahuwa sport meet ekak dawsaka.. colombo loku school ekak. kawrut dannaha eliye itin.අද කාලේ ඒ කාලෙ කියල එකක් නෑ...
හැම කාලෙම ඔහොම වුන් හිටිය...
එකම වෙනස දැන් ඕවා රෙකෝඩ් වෙනව සහ ශෙයා වෙනව...
මම තේරුම් ගත්ත දෙයක් ගරුත්වය කියන එක Earn කරන්න ඕන දෙයක් මිසක් වයසට ගිය පලියට හෝ gender එක නිසා FREE හම්බෙන්න ඕන දෙයක් නෙමෙයි .
තමුන්ට ගරු කරන්නේ කාටද, තමුන් ඒ කෙනාට ගරු කරන්න ඕනෙ. වයස පාට ඉස්ත්‍රී පුරුෂ භාවය අදාළ නැතුව. එච්චරයි... මමනම් එහෙමයි
බලු වැඩ ඔක්කොම ඉවසගෙන කොන්ද නමාගෙන පුකේ අරිනකන් බලන් ඉන්න එක වහල් කම පුරුදු කිරීමක්.
එහෙමයි කියල මූ හරි කියනවා නෙමෙයි, මූ ගේ කතාව අපි දන්නේ නැහැ. ඒත් ගුරුවරු කියාගෙන ඉන්න උන් තමයි අමුම කාලකන්නි. උන් හරියට ළමයින්ගේ සයිකොලොජි එක ගැන කිසිම අවබෝදයක් නැති කාලකන්නිම හැත්තක් ලංකාවේ. උන් තමයි මේ රට විනාස වෙන්න ප්‍රධාන හේතුව. උන්ට ළමා මනස ගැන කිසිම ට්‍රේනින් එකක් නැහැ
හරි ගුරුවරයෙක් නම් ළමයින්ව තේරුම් අරගෙන ප්‍රශ්නේ හරියට විසඳනවා. මේ වගේ අවස්තාවක් උදාවෙන්න ඉඩ තියන්නේ නැහැ. මානසිකත්වය තේරුම් අරගෙන නිසි ආකාරයට ක්‍රියාකරන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රොෆෙෂනල් විදිහට. මුන් ගුරුවරු නෙමෙයි ගුරුහොරු

මේකනම් ඇත්ත .අපෙ ඉස්කොලෙ හිටියා ප්‍රේමදාස කියල සර් කෙනෙක් මූ ලමයින්ට නිකරුනේ ගහනවා. මූත් ඒ වගේ එකෙක් වෙන්නැතිමම තේරුම් ගත්ත දෙයක් ගරුත්වය කියන එක Earn කරන්න ඕන දෙයක් මිසක් වයසට ගිය පලියට හෝ gender එක නිසා FREE හම්බෙන්න ඕන දෙයක් නෙමෙයි .