අද කාලේ ලමයි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උබලගෙ කාලෙ උන් ගුරුවරු පුකේ ඇරල ගියත් වැදගෙන ඉදල ඒ පුරුද්දට දේශපාලකයො ඇරල රට බංකොලොත් වෙනකන් බලන් හිටිය.
    අසාධාරණට විරුද්ධ වෙනව කියල හොරපොල් කඩන එකාව ගස්බැදල කෝටි ගනන් හොරාකාපු දේශපාලකයන්ට පුක දෙනව. ඉස්කෝලෙන් විනය හදනව කියල හදපු වහල්කම තමයි ඕක.
    මුංවත් එහෙම හිටියෙ නැත්තන් හොදයි
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    අද කාලේ ඒ කාලෙ කියල එකක් නෑ...

    හැම කාලෙම ඔහොම වුන් හිටිය...

    එකම වෙනස දැන් ඕවා රෙකෝඩ් වෙනව සහ ශෙයා වෙනව...
    sirawata.. ape kollek sir kenek ge kanata gahuwa sport meet ekak dawsaka.. colombo loku school ekak. kawrut dannaha eliye itin.
     
    • Wow
    Reactions: Yin And Yang

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    Career එක පාතේලෙ පැත්තෙන් ගියානම් හොද අනාගතයක් තියනව
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,321
    113
    කාගෙවත් උන් විවේචනය කරන්න බෑ. උඹල ලමයි හදනවනං හරි විදියට හදපල්ල. නිදහස දෙනව කියල වැරදි කාලෙ ඒක දෙන්න එපා. යන්නෙ එන්නෙ කොහෙද, ආස්සරේ කරන්නෙ කවුද කියල හොයල බලපල්ලා. අන්තිමට උන් නොමග ගියාම ලොරි ටෝක්ස් දුන්න උන්ම තමයි හරියට හදපු නැති එකට බනින්නෙ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I have this funny feeling that this might not be the last time we hear about this kid. If his parents have a grain of brain, the fucker will receive a good thrashing that he will never dare to speak in such a manner. But he already had bad influences possibly coming from his home, and there are higher chances the parents will never consider, this as the kids fault. So you can get an idea about the future.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම තේරුම් ගත්ත දෙයක් ගරුත්වය කියන එක Earn කරන්න ඕන දෙයක් මිසක් වයසට ගිය පලියට හෝ gender එක නිසා FREE හම්බෙන්න ඕන දෙයක් නෙමෙයි .

    තමුන්ට ගරු කරන්නේ කාටද, තමුන් ඒ කෙනාට ගරු කරන්න ඕනෙ. වයස පාට ඉස්ත්‍රී පුරුෂ භාවය අදාළ නැතුව. එච්චරයි... මමනම් එහෙමයි

    බලු වැඩ ඔක්කොම ඉවසගෙන කොන්ද නමාගෙන පුකේ අරිනකන් බලන් ඉන්න එක වහල් කම පුරුදු කිරීමක්.

    එහෙමයි කියල මූ හරි කියනවා නෙමෙයි, මූ ගේ කතාව අපි දන්නේ නැහැ. ඒත් ගුරුවරු කියාගෙන ඉන්න උන් තමයි අමුම කාලකන්නි. උන් හරියට ළමයින්ගේ සයිකොලොජි එක ගැන කිසිම අවබෝදයක් නැති කාලකන්නිම හැත්තක් ලංකාවේ. උන් තමයි මේ රට විනාස වෙන්න ප්‍රධාන හේතුව. උන්ට ළමා මනස ගැන කිසිම ට්‍රේනින් එකක් නැහැ

    හරි ගුරුවරයෙක් නම් ළමයින්ව තේරුම් අරගෙන ප්‍රශ්නේ හරියට විසඳනවා. මේ වගේ අවස්තාවක් උදාවෙන්න ඉඩ තියන්නේ නැහැ. මානසිකත්වය තේරුම් අරගෙන නිසි ආකාරයට ක්‍රියාකරන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රොෆෙෂනල් විදිහට. මුන් ගුරුවරු නෙමෙයි ගුරුහොරු
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    :yes::yes:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,545
    1
    51,215
    113
    ප*යාගල
    sorry.com
    මම තේරුම් ගත්ත දෙයක් ගරුත්වය කියන එක Earn කරන්න ඕන දෙයක් මිසක් වයසට ගිය පලියට හෝ gender එක නිසා FREE හම්බෙන්න ඕන දෙයක් නෙමෙයි .

    තමුන්ට ගරු කරන්නේ කාටද, තමුන් ඒ කෙනාට ගරු කරන්න ඕනෙ. වයස පාට ඉස්ත්‍රී පුරුෂ භාවය අදාළ නැතුව. එච්චරයි... මමනම් එහෙමයි

    බලු වැඩ ඔක්කොම ඉවසගෙන කොන්ද නමාගෙන පුකේ අරිනකන් බලන් ඉන්න එක වහල් කම පුරුදු කිරීමක්.

    එහෙමයි කියල මූ හරි කියනවා නෙමෙයි, මූ ගේ කතාව අපි දන්නේ නැහැ. ඒත් ගුරුවරු කියාගෙන ඉන්න උන් තමයි අමුම කාලකන්නි. උන් හරියට ළමයින්ගේ සයිකොලොජි එක ගැන කිසිම අවබෝදයක් නැති කාලකන්නිම හැත්තක් ලංකාවේ. උන් තමයි මේ රට විනාස වෙන්න ප්‍රධාන හේතුව. උන්ට ළමා මනස ගැන කිසිම ට්‍රේනින් එකක් නැහැ

    හරි ගුරුවරයෙක් නම් ළමයින්ව තේරුම් අරගෙන ප්‍රශ්නේ හරියට විසඳනවා. මේ වගේ අවස්තාවක් උදාවෙන්න ඉඩ තියන්නේ නැහැ. මානසිකත්වය තේරුම් අරගෙන නිසි ආකාරයට ක්‍රියාකරන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රොෆෙෂනල් විදිහට. මුන් ගුරුවරු නෙමෙයි ගුරුහොරු
    මේකනම් ඇත්ත .අපෙ ඉස්කොලෙ හිටියා ප්‍රේමදාස කියල සර් කෙනෙක් මූ ලමයින්ට නිකරුනේ ගහනවා. මූත් ඒ වගේ එකෙක් වෙන්නැති
     
    • Like
    Reactions: Any.key