අද කාලේ FB එකේ couple ෆොටෝ දාන්නෙ

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    FB එක කියන්නේ හෙනම හෙන ගූ ගොඩක් දැන්. 2008 විතර තිබ්බ FB එක දැන් නෑ. කොල්ලයි බල්ලයි ඉන්න ඕනේ එකයි නැති එකයි ඔක්කොම රිංගගෙන. දැන් තියෙන්නේ FB එකේ මෙන්න මේ ටික
    1. බංකොලොත් පේජ් කාරයින්ගේ ගොන් ආතල් - කුණු හරුපයි, දේශ පාලන වහල් කමුයි, කාලෙන් කාලෙට එක එක හාල් පාරුවෝ ෆේමස් කරන එකයි
    2. කෙල්ල එක්ක හෝ වයිෆ් එක්ක හෙනම ආදරෙන් ඉන්නවා කියලා රටේ ලෝකේ මිනිස්සුන්ට පේන්න දාන ගොන් පෝස්ට් - මගේ දැක්ම්ට අනුව සැබෑ ජිවිතේ සතුටින් ජීවත් නොවෙන අපතියෝ අපතයෝ තමයි රටේ ලෝකේ මිනිස්සු හිනස්සන්න ඔව්වා දාන්නේ.
    3. ෆෝන් එකක් වාහනයක් ගත්තු ගමන් එව්වා තමුන්ට තියෙනවා කියලා රටේ ලෝකෙට පේන්න බොරු ශෝ යවන උනුයි තමුන් ගැන පොර ටෝක් දෙන උනුයි

    FB එක කියන්නේ පට්ටම අප්පිරිය තැනක්. මම දැන් මාසෙකට කලින් අයින් වෙලාම දැම්මා ඩිඇක්ටිවේට් වෙන්න ආයේ ඕක ඇක්ටිවේට් වෙන්නේ නැති වේවි. මැසෙන්ජර් විතරක් තියන් ඉන්නවා ඉස්කෝලේ යාලුවෝ සහ ෆැකල්ටි යාලුවෝ එක්ක චැටක් දාන්න ඕනේ උනොත් දාන්න.
    ai iye pereda fb apu podi kali dena gon athal, thawa thamath kasadayak wath badapu nathi 30+ antila dena gon athal :P bogak dammath fb danawa... appiriyai ban :lol: