අද කිව්වා කියලා ලියල තියාගනින්, ලංකාව ගොඩ යන්නේ මෙහෙමයි...

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අමෝර් අමෝර් ඔය මැදමුලනේ කුණු කිම්බා ගේ දේශපාලන සාස්සරතාවේ. ඔන්න පල්ලෙහින් දැම්මා.
    ඇත්තටම 👇

    2osama-Cat.jpg

    2osama-hada-watei.gif
    @2osama එනවා. පුක්ෂණය වෙනවා.. අඩාගෙන යනවා :lol: :lol: :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒ අවුරුදු 15 ඉවර වෙනකන් කාටද අපි මේ සැරේ දෙන්න ඕන කියලත් ඔබ තුමාම කියන්නකෝ...

    එතකොට අපිට තේරුම් ගන්න ලේසි ඔබ තුමාව :)
     
    • Like
    Reactions: elakiriaddict

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    ඒ අවුරුදු 15 ඉවර වෙනකන් කාටද අපි මේ සැරේ දෙන්න ඕන කියලත් ඔබ තුමාම කියන්නකෝ...

    එතකොට අපිට තේරුම් ගන්න ලේසි ඔබ තුමාව :)
    UNP , ශ්‍රී ලංකා , පොහොට්ටු or JVP එකේ කැමති අපතයෙකුට චන්දෙ දෙන්න
    හොදට මතක තියාගන්න ඔය ඊලග චන්දෙදි ඔය පක්ෂ වලින් කවුරු දිනුවත් උන් උන්ගේ කලින් නයකොයෝ තිබ්බ % ගන්න බැරිවෙනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    UNP , ශ්‍රී ලංකා , පොහොට්ටු or JVP එකේ කැමති අපතයෙකුට චන්දෙ දෙන්න
    හොදට මතක තියාගන්න ඔය ඊලග චන්දෙදි ඔය පක්ෂ වලින් කවුරු දිනුවත් උන් උන්ගේ කලින් නයකොයෝ තිබ්බ % ගන්න බැරිවෙනවා

    Contradictory statement bro..

    "කවුරු දිනුවත්....."

    "කලින් තිබ්බ % ගන්න බෑ..."

    මේක වැරදි...ජෙප්පෝ දින්නොත්, කලින් තිබුනේ % වලට වඩා වැඩි වෙන්න ඕන...මොකද ඒ තිබුන ඒවයෙන් දිනන්න බෑ නේ...

    උඹ කියන විදිහට එහෙනම් මේක ජාතික ජනබලවේගයට විශේෂත්වයක් තියෙනවා...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    Contradictory statement bro..

    "කවුරු දිනුවත්....."

    "කලින් තිබ්බ % ගන්න බෑ..."

    මේක වැරදි...ජෙප්පෝ දින්නොත්, කලින් තිබුනේ % වලට වඩා වැඩි වෙන්න ඕන...මොකද ඒ තිබුන ඒවයෙන් දිනන්න බෑ නේ...

    උඹ කියන විදිහට එහෙනම් මේක ජාතික ජනබලවේගයට විශේෂත්වයක් තියෙනවා...
    හයියෝ කලින් reply එකේ ඕක ලියන්නත් ගිහින් අයෙත් මකාල දැම්ම බේසික් නොලේජ් එකක් ඇති කියලා .

    ජෙප්පෝ දින්නේ නෑ , උන් මම මේ ගොඩට දන්නේ උනුත් අනිත් පක්ෂ දෙකම යන පාරේම යන නිසා .
    අනික ජෙප්පෝ දින්නේ නෑ කියලා කියන්න එපා 2005 "රට පෙරට " කියලා උන් මහින්ද වෙනුවෙන් පෙනී හිටිය ඉතින් උන්ගේ නායකයා මහින්ද ? ඒ % countable .

    උබල මේක දිගටම අහන නිසා මම පැහැදිලි කරන්නම්
    jvp එක ප්‍රධාන පක්ෂ ගොඩේ හිටියට උන්ට වෙනම අනන්‍යතාවක් නෑ ගෙදර ගනියි මිනිහ එකම ටවල් එක පාවිච්චි කරන වෙලාවල් තියෙන්නේ jvp එකත් ඒ ටවල් එක වගේ .

    මට jvp එක ගැන කිසිම අවුලක් නෑ එත් උන් අනිත් පක්ෂ දෙකට වඩා වෙනම වෙන් කරන්න කිසිම විශේෂත්වයක් නෑ
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හයියෝ කලින් reply එකේ ඕක ලියන්නත් ගිහින් අයෙත් මකාල දැම්ම බේසික් නොලේජ් එකක් ඇති කියලා .

    ජෙප්පෝ දින්නේ නෑ , උන් මම මේ ගොඩට දන්නේ උනුත් අනිත් පක්ෂ දෙකම යන පාරේම යන නිසා .
    අනික ජෙප්පෝ දින්නේ නෑ කියලා කියන්න එපා 2005 "රට පෙරට " කියලා උන් මහින්ද වෙනුවෙන් පෙනී හිටිය ඉතින් උන්ගේ නායකයා මහින්ද ? ඒ % countable .

    උබල මේක දිගටම අහන නිසා මම පැහැදිලි කරන්නම්
    jvp එක ප්‍රධාන පක්ෂ ගොඩේ හිටියට උන්ට වෙනම අනන්‍යතාවක් නෑ ගෙදර ගනියි මිනිහ එකම ටවල් එක පාවිච්චි කරන වෙලාවල් තියෙන්නේ jvp එකත් ඒ ටවල් එක වගේ .

    මට jvp එක ගැන කිසිම අවුලක් නෑ එත් උන් අනිත් පක්ෂ දෙකට වඩා වෙනම වෙන් කරන්න කිසිම විශේෂත්වයක් නෑ

    :lol:

    උඹ කාටද කඩේ යන්නේ කියලා තේරෙනවා බන් 😂