බස් එකෙදි කෙල්ලෙක් මන් ලගින් වාඩි උනා
හම කහ සුදු , තටු කපපු ඒන්ජල් කෙනෙක් වගේ.
ක්‍රීම්, ඉන්ජෙක්ෂන් ගහපුවාම එන කැත සුද නෙවෙයි.
මට තේරුන විදියට මොකක්හරි ටැබ්ලට් එකකුත් තියෙනවා ඔයපාට වෙන්න, හැබැයි බොනකන් විතරයි. මන් අදුරන කෙල්ලෙකුත් කාලයක් ඔහොම හිටියා, දැන් තලෙලු යි.
උබලා දන්නවද ඒ පෙත්ත??