අද කොරෝනා ලෙඩ්ඩු 1900+

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නව කොරෝනා රෝගින් 867 හදුනා ගැනිම නිසා අද දිනක වාර්තා වු වැඩිම රෝගින් ගන්න 1913 වාර්තා වෙලා

    https://bit.ly/3gYwuty

    මෙහෙම ගියොත්නම් කෙලවෙනවා ලොවෙත්..මේ කාලකන්නි තවත් ඉන්දියන් උන්ව ගෙන්නනවා රටට..මුංට ඕන ලංකාවත් ඉන්දියාවක් කරන්න..

    https://elakiri.com/threads/ඉන්දියා...ැම්මා-ප්‍රසන්‍න-රණතුංග.1986487/#post-26367206
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    නව කොරෝනා රෝගින් 867 හදුනා ගැනිම නිසා අද දිනක වාර්තා වු වැඩිම රෝගින් ගන්න 1913 වාර්තා වෙලා

    https://bit.ly/3gYwuty

    මෙහෙම ගියොත්නම් කෙලවෙනවා ලොවෙත්..මේ කාලකන්නි තවත් ඉන්දියන් උන්ව ගෙන්නනවා රටට..මුංට ඕන ලංකවත් ඉන්දියාවක් කරන්න..
    🔴 BREAKING NEWS
    අද දින වාර්තා වු මුලු කොරොනා රොගින් ගණන 1923 යි.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Lankawe 75% minisuta hadenne tiyana chance eka wedi vaccine gana hope tiyaganna epa. inmune system eka hadaganna eka vitarai kartan tiyenne. Anduwa mukuth karanna ne tamage arashawa tama sapayaganna
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මාස්ක් දාන්නේ නැති උන්ව තවත් හුරතල් කරන්නේ නැතිව on the spot දඩ ගහන්න තියෙන්නේ
    මම දන්න එකෙක් පෙරේදා නුවරඑළි ගිහින් ට්‍රිප් එකක් අද ආවේ
    ඔය වගේ කිසිම ගානක් නැති සෙට් එකක් ඉන්නේ මෙහෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    e12c45e7cf935daaf942b73154a68fc23b9df790.gif
     
    • Haha
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සින්හලුනි ඉන්න රටක් බේරගන්න විරුවා අයෙමත් රජ කරවන්න කොහොමහරි ආරක්ෂා වෙලා දිවි රැකගනිල්ලා
     
    • Like
    Reactions: ishancjs

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    umba hithuwada meka forex wage bitcon wage kiyala RSI level gehuwama reverse yanna :lol:
    testing adu kerama positive cases adu wenewa yako :LOL: ...May 1 st indan gaaneta adu keragena enewa dan.
    dan oya enne parana results tamai
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සින්හලුනි ඉන්න රටක් බේරගන්න විරුවා අයෙමත් රජ කරවන්න කොහොමහරි ආරක්ෂා වෙලා දිවි රැකගනිල්ලා
    🔴 BREAKING NEWS
    අද දින කොරොනා මරණ 13 ක් වාර්තා වේ.
     

    Similar threads