අද කොරෝනා ලෙඩ්ඩු 1900+

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,177
    8,182
    113
    M-Town
    නව කොරෝනා රෝගින් 867 හදුනා ගැනිම නිසා අද දිනක වාර්තා වු වැඩිම රෝගින් ගන්න 1913 වාර්තා වෙලා

    https://bit.ly/3gYwuty

    මෙහෙම ගියොත්නම් කෙලවෙනවා ලොවෙත්..මේ කාලකන්නි තවත් ඉන්දියන් උන්ව ගෙන්නනවා රටට..මුංට ඕන ලංකාවත් ඉන්දියාවක් කරන්න..

    https://elakiri.com/threads/ඉන්දියාව-ban-කරන්න-බෑ-ඒක-නිසා-දැඩි-සීමා-දැම්මා-ප්‍රසන්‍න-රණතුංග.1986487/#post-26367206
    oya wartha boru bung.danata 2000 pannala athi.mun boru kiyanne.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අන්න චීන විදේශ ඇමති එනවලු රට බේරගන්න :lol:
    0b8023ea5962ee413d9388b85ee2f36f.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    🔴 BREAKING NEWS
    අද දින කොරොනා මරණ 13 ක් වාර්තා වේ.
    ආවා ආව ආවා යාපයියා ආවා
    අපේ යාපයියා ආවා

    🔴 BREAKING NEWS
    අද දින කොරොනා මරණ 13 ක් වාර්තා වේ.
    ආවා ආව ආවා යාපයියා ආවා
    අපේ යාපයියා ආවා
    ------ Post added on May 3, 2021 at 10:39 PM
     
    • Haha
    Reactions: saja

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    umba gihilla kiyapan testing wedi keranna kiyela billo mawanna 👻👻
    This will not end as you think.its serious than media show

    ඔව් ඔව් අඩුවෙනවා ලොවෙත් මොකද PCR ත් එන්න එන්න අඩු වෙනවනේ 😅

    image.png
    Sunday කොමත් අඩුවෙන් කරන්නේ.
    ------ Post added on May 4, 2021 at 12:27 AM
     

    Similar threads