අද කොටුවෙ දි @stasia දැක්කා

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    @stasia අඩෝ උබවමයි දැක්කේ බන්
    ... නිල් පාට ඇදන් හිටියෙ උබ නාට්ටාමි කෙනෙක් නේද?
     
    • Haha
    Reactions: stasia

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    116,000
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1706798448091.jpeg
     
    • Wow
    Reactions: Hankook

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    @stasia අඩෝ උබවමයි දැක්කේ බන්
    ... නිල් පාට ඇදන් හිටියෙ උබ නාට්ටාමි කෙනෙක් නේද?
    අඩේ සිරාවට.
    එහෙම අගවුරව කරන්න එපා
    උබලා කවුරුත් ගනන් ගන්නෙ නැනේ
    මන් එහෙමද celebrity කෙනෙක්.
     
    • Wow
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    අඩේ සිරාවට.
    එහෙම අගවුරව කරන්න එපා
    උබලා කවුරුත් ගනන් ගන්නෙ නැනේ
    මන් එහෙමද celebrity කෙනෙක්.
    අඩෝ කතාකරන්නත් හිතුන උබ සුද්දෝ එක්ක පොටෝ ගහනවා ඒ වෙලා.මන් දූරියන් ගෙඩියක් කෑවා එ වෙලේ..

    මන් හිතුවේ නෑ උබ නාට්ටාමි රස්සාව කියලා,,
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අඩෝ කතාකරන්නත් හිතුන උබ සුද්දෝ එක්ක පොටෝ ගහනවා ඒ වෙලා.මන් දූරියන් ගෙඩියක් කෑවා එ වෙලේ..

    මන් හිතුවේ නෑ උබ නාට්ටාමි රස්සාව කියලා,,
    ඒ උනාට දැන් හැමෝම මට කතා කරන්නෙ චමුදිත කියලා.