අද කොවිඩ් ආසාදිතයන් 2659ක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 927 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.

    ඒ අනුව අද (09) දවසේ වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 2659ක්.

    ඒ අනුව අද දිනයේ දී මෙරට පළමු වරට දිනකදී වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 2500 සීමාව ඉක්මවා ගියා
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ජීවිතං අනියතං..
    මරණං නියතං..
    එතකං ජිවිතං
    පරිස්සමට ගතකරං....

    S
    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 927 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.

    ඒ අනුව අද (09) දවසේ වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 2659ක්.

    ඒ අනුව අද දිනයේ දී මෙරට පළමු වරට දිනකදී වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 2500 සීමාව ඉක්මවා ගියා
    ta safe and healthy guys !!!!!
    ------ Post added on May 9, 2021 at 10:38 PM
     
    • Like
    Reactions: ML1987

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Lockdown now

    yudde karana kaleth lockdown nokara development karalu, eka nisa corona walata lockdown noraka development karanawa kiyala satakayata muwa wela horakan karana nakiyek kiuwa.

    okunta yuddei , corona wasangathei wenasa nodana yudde kare kohomada kiyala hitha ganna be
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මෙරට කොරෝනා මරණ 800 සීමාව පසු කරයි​


    කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 15ක් අද දිනයේදී වාර්තා වූ අතර ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 801 ක් දක්වා ඉහළ ගියේය.

    බණ්ඩාරගම පදිංචි 52 හැවිරිදි කාන්තාවක්, අම්පිටිය ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, ගණේමුල්ල ප්‍රදේශයේ 46 හැවිරිදි පිරිමි අයෙක්, රාගම පදිංචි 72 හැවිරිදි කාන්තාවක්, කුලියාපිටිය ප්‍රදේශයේ 56 හැවිරිදි පිරි‍මි‍ අයෙක් සහ 62 හැවිරිදි කාන්තාවක්, බිබිල ප්‍රදේශයේ 59 හැවිරිදි පිරිමි අයෙක්, ගල්කිරියාගම ප්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවක්, පස්සර ප්‍රදේශයේ 74 හැවිරිදි අයෙක්, වස්කඩුව ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, නෑබොඩ ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක්, බෝඹුවල ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක්, නාවුත්තුඩුව ප්‍රදේශයේ 86 හැවිරිදි කාන්තාවක්, කොළඹ 07 ප්‍රදේශයේ 61 හැවිරිදි පිරිමි අයෙක් සහ මඩොල්කැලේ ප්‍රදේශයේ 57 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

    මේ අතරින් මරණ 14 කටම හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයයි. :eek:

    Source: http://www.lankadeepa.lk/latest_news/මෙරට-කොරෝනා-මරණ-800-සීමාව-පසු-කරයි/1-590298
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,882
    8,235
    113
    දැන් අපිට තියෙන්නේ අපේම කියලා ප්‍රභේදක් ලෝකෙට හදුන්වා දෙන්න විතරයි ..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    1620638795258.png
     

    Similar threads