අද ගියා වෙටනරි ඩොක්ටර් ගාවට

AnuradhaRa

Well-known member
  • පූසො දෙන්න ඉපදුණේ ගිය අවරුද්දෙ නොවැම්බර් 25
    එතකොට එයාලට වයස මාස දෙකයි දවස් 12යි

    අපිට දැං ඕනෙ මේ දෙන්නව නියුටල් කරල හදාගන්න
    නැත්තං දඩාවතේ ගිහින් ඉක්මනින්ම ජීවිතෙන් සමුගන්නව

    කට්ටියට මතකයිනෙ අපේ ගඩ්ඩව. අන්තිමට ඌ මැරුණ හැටි
    ඩොක්ටර් කිව්ව ඇට දෙක හොදට හැදිල තියෙන්න ඕන කියල
    එතකොට ඇට දෙක කපල දානවද? :unsure:

    පණු බේත් සිරප් එකකුත් ගෙනාව. පයිරෙන්ටින් සිරප් එක 270 යි
    මිලි ලීටරයක් දෙන්න කිව්ව. ආයෙ සති දෙකකින් දෙන්න කිව්ව
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ඕක දන්නෑ ..හැබැයි අපේ අයිය කෙනෙක්ගේ පිරිමි පූස්පැටියෙක් නියුට්‍රල් කරන්ඩ ගිහිල්ලා vet ඔපරේෂන් කරලා බලද්දි ඒක පූසියක්. පූසෙක් කිව්ව නිසා වැඩිය බලන්නැතුව ඔපරේෂන් කරන්න ගන්න ඇති. පොඩිම කාලේ පිටින් පොඩ්ඩක් බලන්න අමාරුයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    අපේ එකා ඉපදුනේ දිට්වා ආපු දවසේ. ඒක නිසා මම ඌට නම දැම්මා දිට්වා කියලා. මාත් ගිය සතියෙ දුන්නා පයිරෙන්ටින් දුන්නා 270යි තමා ගෙනාවෙ. ඩ්‍රොපර් එකකින් මිලි ලීටර් 20ක් දුන්නා චැට් ජපටයියගෙන් අහලා. පහුවෙනිදා නූඩ්ල්ස් වගේ පනුවො හිටියා බෙටිත් එක්ක. ආයෙ දෙන්නෙ ලබන සෙනසුරාදා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,831
    1
    6,683
    113
    අපේ එකා ඉපදුනේ දිට්වා ආපු දවසේ. ඒක නිසා මම ඌට නම දැම්මා දිට්වා කියලා. මාත් ගිය සතියෙ දුන්නා පයිරෙන්ටින් දුන්නා 270යි තමා ගෙනාවෙ. ඩ්‍රොපර් එකකින් මිලි ලීටර් 20ක් දුන්නා චැට් ජපටයියගෙන් අහලා. පහුවෙනිදා නූඩ්ල්ස් වගේ පනුවො හිටියා බෙටිත් එක්ක. ආයෙ දෙන්නෙ ලබන සෙනසුරාදා.

    @AnuradhaRa @Heshan Daminda සාමාන්‍යයෙන් පූසෙක් ව ගෙනාවම මොන වගේ Treatments ද කරන්න ඕනි dear ?
    කාලෙන් කාලෙට මොන වගේ දේවල් ද කරන්න ඕනි උ ගේ ආයුෂ ඉවර වෙනකල් ...

    පුළුවන් නම් විස්තරයක් කියන්නකෝ, නැත්තං Thread එකක් දාන්නකෝ
    "පූසෙක් ව රැකබලා ගන්නේ කොහොමද " කියලා

    Thank You !
     
    • Like
    Reactions: AnuradhaRa

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    @AnuradhaRa @Heshan Daminda සාමාන්‍යයෙන් පූසෙක් ව ගෙනාවම මොන වගේ Treatments ද කරන්න ඕනි dear ?
    කාලෙන් කාලෙට මොන වගේ දේවල් ද කරන්න ඕනි උ ගේ ආයුෂ ඉවර වෙනකල් ...

    පුළුවන් නම් විස්තරයක් කියන්නකෝ, නැත්තං Thread එකක් දාන්නකෝ
    "පූසෙක් ව රැකබලා ගන්නේ කොහොමද " කියලා

    Thank You !
    tricat widinna:yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඩොක්ටර් කිව්ව ඇට දෙක හොදට හැදිල තියෙන්න ඕන කියල
    එතකොට ඇට දෙක කපල දානවද? :unsure:
    swmwvQM.jpg

    ඔව්.. ඕක ගෙදර කරපන් ඩොකා සල්ලිත් අරගෙන පුසගෙ ඇටදෙකත් ගන්නවා උඹට පාඩුයි...
    පූසා හොඳ නින්දක් දාගෙන ඉන්න වෙලාවක, සරුංගල් යවන නො 08 වගේ නූල් කෑල්ලකින් ගැටයක් දාලා ඒක ඇට දෙක මුලටම දාලා සැහැල්ලුවෙන් හිමින් හිමින් තද කරන්න තියෙන්නෙ ගැටේ ටික ටික...
    විනාඩි 10 විතර යද්දි ඇටදෙක සිරුරෙන් වෙන් වෙලා සිවිලිමේ වදිනවා පූසා දන්නෙත් නෑ ලේ එන්නෙත් නෑ
    හැබැයි හරියට ඇටදෙක විතරක් වෙන්කරගනින් බිජ්ජට දාන්න එපා පව් බන්
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අපේ එකා ඉපදුනේ දිට්වා ආපු දවසේ. ඒක නිසා මම ඌට නම දැම්මා දිට්වා කියලා. මාත් ගිය සතියෙ දුන්නා පයිරෙන්ටින් දුන්නා 270යි තමා ගෙනාවෙ. ඩ්‍රොපර් එකකින් මිලි ලීටර් 20ක් දුන්නා චැට් ජපටයියගෙන් අහලා. පහුවෙනිදා නූඩ්ල්ස් වගේ පනුවො හිටියා බෙටිත් එක්ක. ආයෙ දෙන්නෙ ලබන සෙනසුරාදා.
    හොදට තියෙයි මිලිලීටර් 20 ක් දුන්නොත්...
    මට දෙන්න කිව්වෙ මිලි ලීටර් 1 මාරයි

    පොඩි පූස් පැටවුන්ගෙ නුල්ඩස් පණු කතාව ඇත්ත
    මම එක පාරක් සිරප් එක නෙමේ පයිරෙන්ටින් පෙති චූටි කෑල්ලක් දුන්න
    පහුවෙනිද පණුවො දාල හෙනට. එකෙක් දෙන්නෙක් පුකේ එල්ලෙනව. මම ඇදල දැම්ම එලියට

    පූස් පැටවු බඩ ලොකු වෙලානං කකුල් හීනි වෙලා නම්, කාල කාල එතනම වැටිල නිදියනවනං
    අනිත් පැටවු තරං ක්‍රියාශීලී නැත්තං අනිව ඉතිං පණුවො අමාරුව තමා. නොකා ඉන්නෙ නෑ මෙයාල හොදට කනව

    මට ඉතිං එදා හිතුණ මුගෙ ච‍ූටි බඩ ඇතුලෙ මෙච්චර පණුවො ගොඩක් හිටියෙ කොහොමද කියල
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    දන්න එකෙක් කියපන්කෝ. බල්ලො පිරිමි සත්තුන්ව නියුට්‍රල් කරනවද ලංකාවේ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    හොදට තියෙයි මිලිලීටර් 20 ක් දුන්නොත්...
    මට දෙන්න කිව්වෙ මිලි ලීටර් 1 මාරයි

    පොඩි පූස් පැටවුන්ගෙ නුල්ඩස් පණු කතාව ඇත්ත
    මම එක පාරක් සිරප් එක නෙමේ පයිරෙන්ටින් පෙති චූටි කෑල්ලක් දුන්න
    පහුවෙනිද පණුවො දාල හෙනට. එකෙක් දෙන්නෙක් පුකේ එල්ලෙනව. මම ඇදල දැම්ම එලියට

    පූස් පැටවු බඩ ලොකු වෙලානං කකුල් හීනි වෙලා නම්, කාල කාල එතනම වැටිල නිදියනවනං
    අනිත් පැටවු තරං ක්‍රියාශීලී නැත්තං අනිව ඉතිං පණුවො අමාරුව තමා. නොකා ඉන්නෙ නෑ මෙයාල හොදට කනව

    මට ඉතිං එදා හිතුණ මුගෙ ච‍ූටි බඩ ඇතුලෙ මෙච්චර පණුවො ගොඩක් හිටියෙ කොහොමද කියල

    වැරදුනා. මිලි ග්‍රෑම් 20ක් කිලෝ එකකට. මම දුන්නේ මිලි ලීටර් 2යි. බෝතලෙත් මිලි ලීටර් 10නෙ තියෙන්නේ.

    Dose (general guideline)​

    Typical pyrantel dose for kittens is:

    • 20 mg per kg body weight (single dose), repeat in 2 weeks

    Example:

    • kitten 0.5 kg → 0.2 ml
    • kitten 1 kg → 0.4 ml
    • kitten 2 kg → 0.8 ml

    ඒක නෙමෙයි, පිරිමි සතාගේ මොකක්ද නියුට්‍රල් සීන් එක? මම දන්නේ බැලලිව ඔපරේෂන් කරනවා කියල විතරනේ.
    ------ Post added on Feb 6, 2026 at 8:54 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Its Me Im Back

    Well-known member
  • වැරදුනා. මිලි ග්‍රෑම් 20ක් කිලෝ එකකට. මම දුන්නේ මිලි ලීටර් 2යි. බෝතලෙත් මිලි ලීටර් 10නෙ තියෙන්නේ.

    Dose (general guideline)​

    Typical pyrantel dose for kittens is:

    • 20 mg per kg body weight (single dose), repeat in 2 weeks

    Example:

    • kitten 0.5 kg → 0.2 ml
    • kitten 1 kg → 0.4 ml
    • kitten 2 kg → 0.8 ml

    ඒක නෙමෙයි, පිරිමි සතාගේ මොකක්ද නියුට්‍රල් සීන් එක? මම දන්නේ බැලලිව ඔපරේෂන් කරනවා කියල විතරනේ.
    ------ Post added on Feb 6, 2026 at 8:54 PM
    ganu satha - garbashe left
    pirimi satha - eta deka left
     
    • Wow
    Reactions: Heshan Daminda

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,056
    113
    ganu satha - garbashe left
    pirimi satha - eta deka left
    Ata 2 left kalama unge bones walata ehema issues enawa neda..
    Oken testosterone hadanawane..

    Ethakota un area mark karanna, ganu saththu hoyanna yanne na. Pons nisa gedatta wela innawa.. habai wena
     
    Last edited:
    • Like
    Reactions: Its Me Im Back

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    ඇටදෙක කැපුවම පූසො gay වෙනවා. අන්තිමට පිරිමි පූසො පස්සෙන් ගිහින් පුකේ ඇර ගන්නවා. 🤷‍♂️
     
    • Haha
    Reactions: Cypress

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඇටදෙක කැපුවම පූසො gay වෙනවා. අන්තිමට පිරිමි පූසො පස්සෙන් ගිහින් පුකේ ඇර ගන්නවා. 🤷‍♂️

    ඇටේ කපන්නයි
    පූසො පස්සෙන් යන්නයි
    මින් මතු කරන්නෙ නෑ ආරාධනා 🤷‍♂️