අද චන්දයක් තිබ්බොත් කාටද දෙන්නේ?

අද චන්දයක් තිබ්බොත් කාටද දෙන්නේ?

  • ගෝටා / බැසිල්

    Votes: 47 17.7%
  • රනිල්

    Votes: 5 1.9%
  • පැතුම් කර්නර්

    Votes: 9 3.4%
  • අනුර කුමාර

    Votes: 177 66.8%
  • සජිත් / පාටලී

    Votes: 16 6.0%
  • මයිත්‍රී

    Votes: 11 4.2%

  • Total voters
    265

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    වෝට්ස් ගාන දැකපු අනුර ලොක්කා
    cv7mlrhd53m11.jpg
     
    • Haha
    Reactions: ElaBaba

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    • ගෝටා / බැසිල් - Never voted for Rajapaksha and will not (compared to mahinda and gota, Basil is liberal and progressive
    • රනිල් - not again
    • පැතුම් කර්නර් - who is that ? just an online bullshit !
    • අනුර කුමාර - can consider
    • සජිත් / පාටලී - can consider
    • මයිත්‍රී - not again
    Can consider list eke inne "Sajith/Patali" okata fonsekath add wenna one Vs Anura kumara
    JVP economic policy eka thama methana thiyana issue eka. un hema welama government sector eka wedi karanna balanne. eka long term ratata hoda ne.
     
    • Like
    Reactions: pasansnoop

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හම්මට.. උපාසකය වගේ බණ දදා හිටපු පොන්සි ඩයල් හෝගාලා ජෙප්පන්ට බැනල දවසට ත්‍රෙඩ් 5-6 දාන්නේ මොකද බැලුවා.. බැලින්නන් මේකේ වෝට් ටිකක් වැටිලා නේ. බයි පොන්සියනේ ගූ යන්න වගේ ඇවිත් නම් බය වෙන්ඩ එපා. මිට කලින් poll වලත් අනුර ජනපතිත් වෙලා තියෙනවා. :lol::lol:

    තොපි වගේ පල් හොරු ඉන්න රටක බලයට එන්නෙත් තඩි හොරෙක්ම තමයි. එතකන් හැමදාම හොඳ ජෙප්පෝ 3% තමයි :D:D
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    • ගෝටා / බැසිල් - Never voted for Rajapaksha and will not (compared to mahinda and gota, Basil is liberal and progressive
    • රනිල් - not again
    • පැතුම් කර්නර් - who is that ? just an online bullshit !
    • අනුර කුමාර - can consider
    • සජිත් / පාටලී - can consider
    • මයිත්‍රී - not again
    Can consider list eke inne "Sajith/Patali" okata fonsekath add wenna one Vs Anura kumara
    JVP economic policy eka thama methana thiyana issue eka. un hema welama government sector eka wedi karanna balanne. eka long term ratata hoda ne.

    Mokakda ban sajaba thiyena policy eka
    unta me awurudu 73 tama policy ekak naha
    pakshayak widiyata (nama wenas unata UNP ekama thamayi )

    pudgalayek widiyata unath patali eka mathayak hitiye naha.
    e wagema uge ithihase baluwoth u wadi kalayak hitiye andu wala
    kalayata sapekshawa wadak kale naha.

    Fonseka politically capable minihekdha ? yudhdheta daksha kama no doubt.
    Sajith gana no comment.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    2025 I'll vote for the new Rajapaksha. Because I want to see Bayiyo are suffering till 2030 until they start to spit on Rajapaksha's
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool