අද චීන භාෂාව ඉගෙන ගනිමු....

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අද චීන භාෂාව ඉගෙන ගනිමු....

    12963431_522728747931899_670127665764564851_n.jpg
    12963726_10154087504877813_8897804660485277242_n.jpg

    අද චීන භාෂාව ඉගෙන ගනිමු....

    给我点钱吧。
    Gěi wǒ diǎn qián ba.
    Give me some money .
    我们对Portcity没有问题。
    Wǒmen duì PORTCITY méiyǒu wèntí.
    We have No problem About PORTCITY.
    我们喜欢中国。
    Wǒmen xǐhuān zhōngguó.
    We like Chinese .
    我们不是木偶印度。
    Wǒmen bùshì mù'ǒu yìndù.
    We are not puppets of India .
    我喜欢你,主席先生。
    Wǒ xǐhuān nǐ, zhǔxí xiānshēng.
    I love you, Mr. President .

    (චීන භාසා ආචාර්ය නිකම්ම සිංහ මහතාගෙනි)

    - උපුටා ගැනීමක්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,038
    113
    හෆ්ෆා පටන් ගන්නවලුද.ඇති යන්තන්.මම හිතුවා මේ ගොබ්බයො ඒක නවත්තයි කියලා..මහින්දත් ලගදී කියලා තිබ්බා පොර්ට් සිටිය නවත්තන්න එපා කියලා.අපේ රට ලස්සන වෙනකොට අපිටමනේ ආඩම්බර.ඉන්දියන් බල්ලොන්ට දැන් කාලා ඉන්න බැරි වෙයි.:D

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොට් සිටිය ගැන හරි නිවුස් එකක් ආවෙ නැ නේද, කොහෙද කාලකන්නි අගමැති &න්නයයි පබයයි ආව ගමන් චීනෙට ගෙම්බර් දාල වැඩේ වනකරානෙ, රටක් හැදෙනවට අකමැති කාලකන්නි. ඔය චීනෙ ඉල්ලන ගාන ගෙවල හරි පටන් ගන්ඩ තියෙන්නෙ, හදල ඉවර උනාම ඒකෙ වටිනාකම ඔය ගානට වඩා ගොඩක් ලොකුයි.අපි වගේ සාමාන්ය මිනිස්සුන්ට තේරෙනදේ බලේට පත් උන ගොබ්බ වද &න්නයට නොතේරුන එකයි කරුමෙ, දේශපාලනේ එකක් රට තව එකෙක්, මහින්දට කෙලින්ඩ රටෙන් පලි ගන්නව කියන්නෙ ඒක සක්කිලි වැඩක්.
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හෆ්ෆා පටන් ගන්නවලුද.ඇති යන්තන්.මම හිතුවා මේ ගොබ්බයො ඒක නවත්තයි කියලා..මහින්දත් ලගදී කියලා තිබ්බා පොර්ට් සිටිය නවත්තන්න එපා කියලා.අපේ රට ලස්සන වෙනකොට අපිටමනේ ආඩම්බර.ඉන්දියන් බල්ලොන්ට දැන් කාලා ඉන්න බැරි වෙයි.:D

    :yes::yes::yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,038
    113
    ෆොට් සිටිය ගැන හරි නිවුස් එකක් ආවෙ නැ නේද, කොහෙද කාලකන්නි අගමැති &න්නයයි පබයයි ආව ගමන් චීනෙට ගෙම්බර් දාල වැඩේ වනකරානෙ, රටක් හැදෙනවට අකමැති කාලකන්නි. ඔය චීනෙ ඉල්ලන ගාන ගෙවල හරි පටන් ගන්ඩ තියෙන්නෙ, හදල ඉවර උනාම ඒකෙ වටිනාකම ඔය ගානට වඩා ගොඩක් ලොකුයි.අපි වගේ සාමාන්ය මිනිස්සුන්ට තේරෙනදේ බලේට පත් උන ගොබ්බ වද &න්නයට නොතේරුන එකයි කරුමෙ, දේශපාලනේ එකක් රට තව එකෙක්, මහින්දට කෙලින්ඩ රටෙන් පලි ගන්නව කියන්නෙ ඒක සක්කිලි වැඩක්.

    මුන්ට අඩුම ගානේ කොලබවත් ලස්සනට තියාගන්න උවමනාවක් නැහැනේ..අරහෙන් බෙරේ වැවේ වතුර කුණු වෙලා ගද මුළු කොලබම ගහනවලු.:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට අඩුම ගානේ කොලබවත් ලස්සනට තියාගන්න උවමනාවක් නැහැනේ..අරහෙන් බෙරේ වැවේ වතුර කුණු වෙලා ගද මුළු කොලබම ගහනවලු.:angry:
    :yes::yes::yes: කොලබ වැඩ කරන්ඩ යන ඔකුන්ට චන්දෙ දුන්න ගොබ්බ ලොන්ත මැටි මොල්ලුන්ට ඔක දැනෙන්ඩ දෙන්ඩ ඔනෙ බන්, ඒකුන්ටම තේරෙන්ඩ ඔනෙ තමන් කොච්චර ගොනෙක්ද කියල, මහින්ද වගේ වීරයෙක් එලොල වද &න්නයෙක් අගමැති කරගත්ත කාලකන්නින්ට තාම තෙරුනා මදි ඉස්සරහට තව තේරෙනව.
     
    :D:yes: