චීන බාශාව ඉගෙන ගනිමු

gepa

Well-known member
  • අපි දැන් රටක් විදියට ඉස්සරහට යනකොට චීන දැනුම ටිකක් හරි තියන එක වටින බව දැන් එන්ඩ එන්ඩ පෙනී යනවා..ඉතින් අපි පොඩ්ඩ පොඩ්ඩ චීන ඉගෙන ගමු

    මට දැන් බඩගිනියි.

    Wǒ èle.


    我饿了。
    අපි හම්බ කලොත් අපි කනවාWǒmen yī fà xiàn jiù chī

    我们一发现就吃

    මට දැන් නිදිමතයිWǒ xiànzài hěn kùn


    我现在很困
    වැඩට යන්ඩ පරක්කු උනාWǒ shàngbān chídàole

    我上班迟到了

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    මට පෙන්නෙ අපෙ වගෙ රටවල් වල උන්ට ඉංග්‍රිසි වලට වැඩිය චීන ඉගෙන ගන්න එක ලේසි වගෙ. හා නැද්ද