අද ජනපතිගෙන් ආපු ඇස් ඇම් ඇස් එකට රිප්ලයි ක&#35

Jul 26, 2011
8,378
730
0
no sinhala land
yako man mahindage hondak thiya mahinda kiyala kiuwewath ne munta thiyena amaruwa :lol: yako ochchara puka ridenawanam honda campaign ekak karala mahindawa paraddapanko. mama neme mahindawa dinnewwe. :D

reputation_neg.gif
අද ජනපතිගෙන් ආපු ඇස්... 03-31-2012 05:46 PM mahindata kiya puke araganain ponz
Mama me wage rep walata asai. Ekath kiyannepei :D
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ලයි‍ට් ඕෆ් කරන්න කියන්නෙ කඩු හොරකමේ යන්නද දන්නෑ.......

    වාහනත් නෑ...... බොන්නත් නෑ...... ලයිටුත් නෑ........


    ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට සුබ පැතුම්!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔය ලයිට් නිවන්න කියන්නෙ කලුවරේම අපිට පු* අරින්නද දන්නෙ නෑ.. මහ දවාලෙත් කැත නැතුව අරින්නෙම අපිටනේ. වාහන බදුත් වැඩි කරල ඇරියෙ ආයෙ පුක කුඩු සංසාර වෙන්නම :lol:
    :rofl::rofl::rofl::rofl::lol:
    කලු පූසා;12418525 said:
    yako man mahindage hondak thiya mahinda kiyala kiuwewath ne munta thiyena amaruwa yako ochchara puka ridenawanam honda campaign ekak karala mahindawa paraddapanko. mama neme mahindawa dinnewwe. :D

    reputation_neg.gif
    අද ජනපතිගෙන් ආපු ඇස්... 03-31-2012 05:46 PM mahindata kiya puke araganain ponz
    Mama me wage rep walata asai. Ekath kiyannepei :D
    :rofl:parana tharak pirimahanna athi jiniwaa:rofl::dull:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අද ‍අපිට උදේ 9 ඉදන් හවස 4 වෙනකම් පවර් කට් කරලා තිබුනේ බන් තව sms එවනවා ලයිට් නිවන්න කියලා ඒ වෙලාවට තමයි රාඡපක්ෂල ගේ අම්ම මුත්ත මතක් වෙන්නේ හිටපන්කෝ ඔය වෙලාවට මම බල්බ් වැලක් ම දානවා
     

    redScropian

    Active member
  • Nov 13, 2010
    556
    56
    28
    Kurunegala
    kohomath oya yaka kaluware en ne ........... pracident kiyala ......... security kiyala thiyenna okkoma dan enne .............. anik ayata bana .............
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඕක ආයේ SMS එවලා කියන්න ඕන දෙයක් නෙවෙයි. YouTube, EarthHour.ORG වගේ Wordldwide website වලත් ලෝගෝ වෙනස් කරලා කියල තියෙනවා global pledge එක මාර්තු 31 රැ 8.30 ඉඳන් රැ 9.30 වෙනකම් කියල. කැමති කෙනෙක්ට participate කරන්නත් අකමැති කෙනෙක්ට participate නොකරන්නත් අයිතිය තියෙනවා. රටේ ලොක්කො මේ වගේ SMS එවලා මේ කතාව කියන්නේ අපේ රටේ විතරක් වෙන්නැති....:rofl: අපරාදේ SMS ටික...:lol:
     
    Jun 14, 2011
    533
    28
    0
    ලයි‍ට් ඕෆ් කරන්න කියන්නෙ කඩු හොරකමේ යන්නද දන්නෑ.......

    වාහනත් නෑ...... බොන්නත් නෑ...... ලයිටුත් නෑ........


    ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට සුබ පැතුම්!

    :yes::yes::yes::yes: