අද ජෙප්පන්ට අසනීපයි ලු

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,552
    10,335
    113
    44
    Living in an Atom
    540048539-782578377695761-3017626741984261931-n.jpg
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    ජෙප්පෝ නම් චන්ද ටික තවත් වැඩි කරගත්ත
    පොනිල ලෙඩ නාකියෙක් කියලා නිකන්ම ඔප්පු කරගත්ත උසාවි එන්නේ නැතුව හැංගිලා හිටිය එකෙන්
    ඌව බේරගන්න කොළබ ආපු මැක්කෝ රැලට වඩා පාර්ලිමේන්තුවේ බල්ලොත් ඉන්නවා
    හොර දේශපාලුවෝ ඔක්කොම උන්ගේ වාසියට එකතු වෙලා මිනිස්සන්ට විරුද්දව වැඩ කරනවා කියල ආපහු පෙන්නුවා

    ජාත්‍යන්තර සබදතා ඇති කියල හිතපු පොනිලට එරික් පොන්නය විතරයි සපෝට් කලේ ඌත් හොරෙක්. පොනිල ජාත්‍යන්තරවත් පොන්නයෙක් කියලා ඔප්පු උනා.
    පොනිලට හොදටම ගහල වද දීලා "අනේ මට අමාරුයි මන් ලෙඩ නාකියෙක්" කියනකොට "අපෝ උබ නම් හෙන පොන්නයෙක්නේ" පලයන් ගිහින් ලෙඩ හොද කරන් ලබන මාසේ වරෙන් කියනවා වගේ වැඩක් උනේ 🤣
    සිලින්ඩර් ටොයියන්ට ජිවිත කාලෙම අඩන්න වැඩේ දුන්නේ
     
    • Dislike
    Reactions: Mr.Wikirana