කජු සීයගෙ වොක්ස්වැගන් කොම්පැනිය

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,557
    9,045
    113
    වෑන් තුනක් කොටස් එකලස් කර කර හිටපු කොම්පැනිය වහපු ජෙප්පන්ට සාපවෙවා. අපෙ රටෙම වොක්ස්වැගන් බස් හදන්න ප්ලෑන් කරපු කජු සීයව පන්නපු උන්ට හරියන්නෙම නෑමයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,858
    113
    Volkswagen_logo.png

    Idiye.gif
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,657
    28,694
    113
    උඹ කොම එකකද බන් හිටියේ. උඹට දැන් ගිහිල්ලත් ගන්න පුළුවන් වෑන් එකක් හරි පිකප් එකක් හරි.
    මිනිස්සු එකේ හදන වාහන සල්ලි දීලා ගන්නවත් එක්ක කුහක ජෙප්පෝ තාම පච උස්සන් යනවා :lol:




     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    9t3eGz5.jpeg


    වොක්ස්වැගන් දෙනවා කියලා ෆෝටන් වෑන් විකුණනවා 😂😂😂
    කජු පප්පාගේ ලොල්ලොන්ට පාරදිගේ ගූ ගලා ගෙන යන ත්‍රෙඩ්ස්™

    4JxnDUR.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,428
    113
    9t3eGz5.jpeg


    වොක්ස්වැගන් දෙනවා කියලා ෆෝටන් වෑන් විකුණනවා 😂😂😂
    කජු පප්පාගේ ලොල්ලොන්ට පාරදිගේ ගූ ගලා ගෙන යන ත්‍රෙඩ්ස්™

    4JxnDUR.png
    ටහිකේ, උඹ මොන ගුලෙන්ද එලියට් ආවේ 🤭 🤭
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,403
    5,759
    113
    boru danna epa ban e factory eken tama Haval Jolion eka assemble karala market ekata danne.
    oya project eka kewe Ranil gvt ekama tama. EU vehicle assembly plant eka walkswagon kiyala label karala project eka hewa.
    Senok eken karapu project ekak. eke mulinma tibbe IAETI kiyala institute ekak hadala talent eka develop karala eken factory ekata staff eka ganna. eka nethi kara ranil gvt eken, dan un Chinese vehicle ekak assemble karagena innawa.
     
    • Like
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ශිරාවටම .අද වෙනකොට වොක්ස්වැගන් හදල ඉවරය් හිටිය නම් .මේ වගේ වටිනා මනුස්සයෙක් ගෙදර යැව්වට කජු සියටම වැහි නැති හෙන ගහන්න ඕන
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    උන් මෙට්‍රෝ බස් ගෙනාව කියල චූන් එකේ ඉන්න ගමන්
    Comfortable passenger transport buses ithin issara idan gennala thiyanava. Owa kaalen kaleta maintain karana eka thama vadey. Indian bus gennanna patan gaththe ewa maintenance lesi nisa IMO.
    Mercedez Benz, Double decker buses enakotath a aandu mehema choon vunaada? :-)
     
    • Like
    Reactions: Inigo Montoya