අද ඩොලරය වෙනස් වුණ හැටි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    us-dollars-450x300.jpg


    අද (14) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.26ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 318.16ක් දක්වා පහළ ගොස් තිබේ.

    මහජන බැංකුව – රු. 307.69 – රු. 318.41
    කොමර්ෂල් බැංකුවේ – රු. 306.99 – රු. 317.00
    හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 309.50 – රු. 317.50
    සෙලාන් බැංකුව – රු. 307.25 – රු. 316.75
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    me hukannala oka karanne artificial
    bade bath natuwa puke betta natuwa rata giyapu un ituru karagena ewana salli tikata kelinna karapu wadak
    pahu giya dawas wala kiwwane achcharak ewala mechcharak ewala kiyala

    kari rata

    doral eka adu weno
    badu mila wadi weno

    අඩන්නෙ මොකටද
    අකමැති නම් උන්ඩියල් කරපං 🤷
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    me hukannala oka karanne artificial
    bade bath natuwa puke betta natuwa rata giyapu un ituru karagena ewana salli tikata kelinna karapu wadak
    pahu giya dawas wala kiwwane achcharak ewala mechcharak ewala kiyala

    kari rata

    doral eka adu weno
    badu mila wadi weno
    :yes:
     
    • Like
    Reactions: NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඔය විකුනුම් මිලට බැන්කුවෙන් ගන්න පුලුවන්ද බන් ඩොලර් ටිකක් අරගෙන දාන්න?
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඩොලර්නම් පොඩ්ඩක් අඩූනා තමයි මල්ලි ඒත් ඔක්කොම තියෙන්නේ කලින් රේට්ස් වලට ගෙනාපු බඩුනේ... සතියක් දෙකක වගේ යනකොටනම් අඩුවෙයි--- මීට ආනයන අයියා

    තොගෙ අම්ම^&%&&* -අපනයන අයියා
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Dollar rate eka adu wenawa 300ta wada. ikmanata change karapalla thiyena un