අද තවත් නඩුවක් පැරදිලා නේද?

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අද තවත් නඩුවක් පැරදිලා නේද?

    සිරකරු පොන්සේකා අද තවත් නඩුවක් පැරදිලා නේද? ලොල් වැඩේ :D හොදට නඩු කියන්න පුළුවන් නීතිඥයෝ සෙට් එකක් හොයලා දියන්.

    රට පවා දීපු උන්ට අධිකරණයෙන් උනත් සමාවක් නැහැ.
     
    • Like
    Reactions: anuradhamapa

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    රටක නීතිය බල්ලට ගියාම ඔහොම තමයි

    අපි මේ බලන් ඉන්නෙ පුලුවන්නම් වෙන රටකට යන්න
     
    • Like
    Reactions: gcj

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    20111216114752.png
    20111216114752.png

    20111216114752.png
    20111216114752.png
     
    Last edited:
    සිරකරු පොන්සේකා අද තවත් නඩුවක් පැරදිලා නේද? ලොල් වැඩේ :D හොදට නඩු කියන්න පුළුවන් නීතිඥයෝ සෙට් එකක් හොයලා දියන්.

    රට පවා දීපු උන්ට අධිකරණයෙන් උනත් සමාවක් නැහැ.
    නඩු දින්නේ කොහෙද මේ රටේ
    තීන්දුව කලින් දවසේ හැන්දෑවේ ලියගේනනේ එන්නේ
    අපි නඩුබලවනවා උඹගේ සහෝදරියෝ ටික Law kalata පස්සේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සුනිමල් ඔය වැඩේ නවත්තපන් බං..
    පව් නැද්ද උඹලගේ අම්මා..
    ඒ මනුස්සයා කොච්චර බැනුම් අහනවා ඇද්ද උඹ නිසා..
    ඔය වෙලාවට තමයි උඹලගේ තාත්තටත් හිතෙනවා ඇත්තේ සරමේ පිහදාගත්ත නැති එකේ පාඩුව කියලා..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සුනිමල් ඔය වැඩේ නවත්තපන් බං..
    පව් නැද්ද උඹලගේ අම්මා..
    ඒ මනුස්සයා කොච්චර බැනුම් අහනවා ඇද්ද උඹ නිසා..
    ඔය වෙලාවට තමයි උඹලගේ තාත්තටත් හිතෙනවා ඇත්තේ සරමේ පිහදාගත්ත නැති එකේ පාඩුව කියලා..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: