අද තිබ්බ පොදුජන පෙරමුණ රැලියේ ඇත්තමැ අරමුණ මොකක්ද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    නන්දේගේ කතාවට පේස්බුක් වල කොමෙන්ට් දැක්කම ඉල ඇදෙනව​

    අම්මප උබ ඒවත් කියෝ කියෝ යනවද එල එල ඒව කියෝ කියෝ ඉල ඇදගෙන ඉදපන්, ගෙදරින් පිනට දෙන නිසා හොදයි ඉතින්..🤣🤣🤣
     
    • Like
    Reactions: Heshan Daminda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    කොහොමත් ඉතින් ගුපි යන්ට ආයෙ දිනා ගන්ඩ වෙන්නෙ නැ, ඉස්සෙල්ලා උන්ට හරි හමන් නායකයෙක් හොයා ගන්ඩ වෙනව..
    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    අම්මප උබ ඒවත් කියෝ කියෝ යනවද එල එල ඒව කියෝ කියෝ ඉල ඇදගෙන ඉදපන්, ගෙදරින් පිනට දෙන නිසා හොදයි ඉතින්..🤣🤣🤣

    බස්වලින් ඇදලත් ඔච්චරද පොන්ස්. කුඩු කාරයෝ ගිහින් පෝර ඔනේ ලූ. :lol: :lol:. අනුරයාට ඉන්නවා මීටවඩා සෙනග බස් නොදාත්. කැරි නන්දයාට 🤣🤣 විතරයි​

     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    පොහොර නොමිලෙ තමයි දුන්නෙ, උබල ගේ මුල්ලෙ ඉදන් ඔව දන්නෙ කොහොමද බන්..🤭🤭
    අපොයි ඔව් සුද්දාගෙ කාලෙ වත් මෙහෙම ඇරියෙ නෑ ගොවියන්ට යටත් විජිතයක් උනත් ! හෙට චන්දයක් තියලා බලපන් පොන්ස් රාජපක්ෂලාට ගූ ගහලා පරද්දවන්නෙ 🤣🤣🤣

    අද තිබ්බ පොදුජන පෙරමුණ රැලියේ ඇත්තමැ අරමුණ මොකක්ද?​

    අරමුණ එකක් ප්‍රථිපල තව එකක්.
    මම දන්න මහින්ද ජීවිත කාලෙම පැරදුනේ එක පාරයි. 2015 විතරයි. ඒක උනෙත් ඕවර් කන්ෆිඩන්ස් නිසා. මම හිතන්නෙ නෑ මහින්ද ආයෙ ඒ විදියට වැටෙයි කියල. මහින්ද කියන්නෙ එක්කෙනෙක් නෙවේ 500 ක විතර හයි එන්ඩ් ඩයල් වල කොලබොරේෂන් එකක්.
    අමෝ අමෝ බයි සාර් බලන් හිටපන් මයිනා දිනනකන්. දිනයි පම්කක් 🤣🤣
    ------ Post added on Feb 9, 2022 at 9:45 PM
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,396
    16,069
    113
    Colombo
    31utrva.jpg
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113

    අද තිබ්බ පොදුජන පෙරමුණ රැලියේ ඇත්තමැ අරමුණ මොකක්ද?​

    අරමුණ එකක් ප්‍රථිපල තව එකක්.
    මම දන්න මහින්ද ජීවිත කාලෙම පැරදුනේ එක පාරයි. 2015 විතරයි. ඒක උනෙත් ඕවර් කන්ෆිඩන්ස් නිසා. මම හිතන්නෙ නෑ මහින්ද ආයෙ ඒ විදියට වැටෙයි කියල. මහින්ද කියන්නෙ එක්කෙනෙක් නෙවේ 500 ක විතර හයි එන්ඩ් ඩයල් වල කොලබොරේෂන් එකක්.
    Mahinda dan wani wani inne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    හීන් නූලෙන් කඩේ යාමට පවා නොහැකිව අන්ත අසරණ තත්වයට පත් වෙච්ච වල් වේස හීන් නූල් බයියොන්ට, "මේ නිසා කෝවිඩ් බෝවෙනවා" යැයි කියමින් හෝ එලියට බැසීමට අවස්ථාවක් හදලා දුන්නා

    කොල බොක්කරම ඇරගෙන කම්පනයට පත් වෙච්ච වල් වේස බයියොන්ට, අම්බරුවන් පෙන්නා තාමත් අම්බරුවන් අප සතුය යන පණිවිඩේ ඔළුවට ලබා දුන්නා.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පලාත්සබා මැතිවරණය 2022 සියල්ල සූදානම් වන්න අක්කා සුබනිමිත්තක් බලයි
    අක්කගෙ නැකතෙන් ජයපතා රැස්වීම් එකදිගට
    කොරෝනා බයේ දුවයි
    එදා සුමනෙ ......මෙදා අක්කා පෙරමුනගනී.. :lol: :lol: :lol:
    අක්කගෙ දැක්මෙන් පෙරට


    නානක්කා In
    කොරෝනා Left:lol::lol::lol:
    ඔමික්‍රොම් අනුරපුරේ කැරම් ගසයි..අලුත් අවුරුද්දට ඔමික්‍රෝම් තෑගි

    ------ Post added on Feb 9, 2022 at 10:08 PM
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    Mahinda dan wani wani inne
    මහින්ද ගෙ වටිනාකම සිය ගුණයකින් වැඩි වෙන්නෙ මැරුණම. මහින්ද මලොත් මහින්දගෙ නම කියන එකෙක්ට උනත් කිසිම අවුලක් නැතිව දේශපාලනේ පට්ට ප්ලේස් එකක් එනවා. නාමල්ට දැන් තියන පවර් එක වගේ දෙතුන්සිය ගුණයක් පවර් එක ලැබේවි. මහින්දට සලකල දෙන ඡන්ද මහින්දගෙන් වෙනස් වෙන්නෙ නෑ. ලංකාවෙ සංස්කෘතිය, මොන වරද කලත් තමන්ට කෙනෙක් උදව් කලොත් කල ගුණ සලකන්න කියල අර හැම වරදම අමතක කරනවා.

    මහින්දගෙ මරණය විපක්ෂයට හිතාගන්න බැරි මැසිව් කේස් එකක් වෙනවා. අවුරුදු 10 කට ඩවුන්.