අම්මප උබ ඒවත් කියෝ කියෝ යනවද එල එල ඒව කියෝ කියෝ ඉල ඇදගෙන ඉදපන්, ගෙදරින් පිනට දෙන නිසා හොදයි ඉතින්..නන්දේගේ කතාවට පේස්බුක් වල කොමෙන්ට් දැක්කම ඉල ඇදෙනව
අම්මප උබ ඒවත් කියෝ කියෝ යනවද එල එල ඒව කියෝ කියෝ ඉල ඇදගෙන ඉදපන්, ගෙදරින් පිනට දෙන නිසා හොදයි ඉතින්..නන්දේගේ කතාවට පේස්බුක් වල කොමෙන්ට් දැක්කම ඉල ඇදෙනව
දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...කොහොමත් ඉතින් ගුපි යන්ට ආයෙ දිනා ගන්ඩ වෙන්නෙ නැ, ඉස්සෙල්ලා උන්ට හරි හමන් නායකයෙක් හොයා ගන්ඩ වෙනව..
අම්මප උබ ඒවත් කියෝ කියෝ යනවද එල එල ඒව කියෝ කියෝ ඉල ඇදගෙන ඉදපන්, ගෙදරින් පිනට දෙන නිසා හොදයි ඉතින්..![]()
. අනුරයාට ඉන්නවා මීටවඩා සෙනග බස් නොදාත්. කැරි නන්දයාට අපොයි ඔව් සුද්දාගෙ කාලෙ වත් මෙහෙම ඇරියෙ නෑ ගොවියන්ට යටත් විජිතයක් උනත් ! හෙට චන්දයක් තියලා බලපන් පොන්ස් රාජපක්ෂලාට ගූ ගහලා පරද්දවන්නෙපොහොර නොමිලෙ තමයි දුන්නෙ, උබල ගේ මුල්ලෙ ඉදන් ඔව දන්නෙ කොහොමද බන්..![]()
අමෝ අමෝ බයි සාර් බලන් හිටපන් මයිනා දිනනකන්. දිනයි පම්කක්අද තිබ්බ පොදුජන පෙරමුණ රැලියේ ඇත්තමැ අරමුණ මොකක්ද?
අරමුණ එකක් ප්‍රථිපල තව එකක්.
මම දන්න මහින්ද ජීවිත කාලෙම පැරදුනේ එක පාරයි. 2015 විතරයි. ඒක උනෙත් ඕවර් කන්ෆිඩන්ස් නිසා. මම හිතන්නෙ නෑ මහින්ද ආයෙ ඒ විදියට වැටෙයි කියල. මහින්ද කියන්නෙ එක්කෙනෙක් නෙවේ 500 ක විතර හයි එන්ඩ් ඩයල් වල කොලබොරේෂන් එකක්.
Mahinda dan wani wani inneඅද තිබ්බ පොදුජන පෙරමුණ රැලියේ ඇත්තමැ අරමුණ මොකක්ද?
අරමුණ එකක් ප්‍රථිපල තව එකක්.
මම දන්න මහින්ද ජීවිත කාලෙම පැරදුනේ එක පාරයි. 2015 විතරයි. ඒක උනෙත් ඕවර් කන්ෆිඩන්ස් නිසා. මම හිතන්නෙ නෑ මහින්ද ආයෙ ඒ විදියට වැටෙයි කියල. මහින්ද කියන්නෙ එක්කෙනෙක් නෙවේ 500 ක විතර හයි එන්ඩ් ඩයල් වල කොලබොරේෂන් එකක්.
අඩෝ මේකෙ ලින්ක් එක තියෙනව නම් දාපන්කෝ

Mat oka kiriyen ban issuwe.. post eka dapu eka oka ain karala ati fbඅඩෝ මේකෙ ලින්ක් එක තියෙනව නම් දාපන්කෝ![]()

මේපාර දියරයක් දීල වෙල් බල්ලො කෑවා..පොහොර නොමිලෙ තමයි දුන්නෙ, උබල ගේ මුල්ලෙ ඉදන් ඔව දන්නෙ කොහොමද බන්..![]()
මහින්ද ගෙ වටිනාකම සිය ගුණයකින් වැඩි වෙන්නෙ මැරුණම. මහින්ද මලොත් මහින්දගෙ නම කියන එකෙක්ට උනත් කිසිම අවුලක් නැතිව දේශපාලනේ පට්ට ප්ලේස් එකක් එනවා. නාමල්ට දැන් තියන පවර් එක වගේ දෙතුන්සිය ගුණයක් පවර් එක ලැබේවි. මහින්දට සලකල දෙන ඡන්ද මහින්දගෙන් වෙනස් වෙන්නෙ නෑ. ලංකාවෙ සංස්කෘතිය, මොන වරද කලත් තමන්ට කෙනෙක් උදව් කලොත් කල ගුණ සලකන්න කියල අර හැම වරදම අමතක කරනවා.Mahinda dan wani wani inne