අද තිබ්බ පොදුජන පෙරමුණ රැලියේ ඇත්තමැ අරමුණ මොකක්ද?

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    මහින්ද ගෙ වටිනාකම සිය ගුණයකින් වැඩි වෙන්නෙ මැරුණම. මහින්ද මලොත් මහින්දගෙ නම කියන එකෙක්ට උනත් කිසිම අවුලක් නැතිව දේශපාලනේ පට්ට ප්ලේස් එකක් එනවා. නාමල්ට දැන් තියන පවර් එක වගේ දෙතුන්සිය ගුණයක් පවර් එක ලැබේවි. මහින්දට සලකල දෙන ඡන්ද මහින්දගෙන් වෙනස් වෙන්නෙ නෑ. ලංකාවෙ සංස්කෘතිය, මොන වරද කලත් තමන්ට කෙනෙක් උදව් කලොත් කල ගුණ සලකන්න කියල අර හැම වරදම අමතක කරනවා.

    මහින්දගෙ මරණය විපක්ෂයට හිතාගන්න බැරි මැසිව් කේස් එකක් වෙනවා. අවුරුදු 10 කට ඩවුන්.
    ඇත්ත කියපන් උබ නාමල් රාජපස්ස නේද?

    ස්ක්‍රීන්ශොට් ගහල තියාගනින් පොන්නයෝ චන්දෙ ඉවර උන දවසට මේක බම්ප් කරපන්! ගූ ගහලා එලවන්නෙ අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්නකෝ! 2015 ජනේලෙ එල්ලුවෙ. මේ පාර ඒට වඩා 100 ගුනේකින් නාය යන්නෙ අපේ සුපිරි අපේශ්කයා ගෙනාවම. මොන ගේම ගැහුවත් නාය යන එක වලක්වන්න බෑ, දැනටම අපි ගේම ගහලා ඉවරයි දැන් පොප් කෝන් කකා ශෝ එක බලනවා🤣🤣
    ------ Post added on Feb 9, 2022 at 11:21 PM
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    ඇත්ත කියපන් උබ නාමල් රාජපස්ස නේද?
    මම කියපු එකට උඹ අකමැති ඇති. ඒත් ග්රවුන්ඩ් ෆැක්ට් එක තමයි ඒක. ජෙප්පො කොච්චර උගත් උනත් හැමදාම පරදින්න හේතුව ග්රවුන්ඩ් ෆැක්ට් එකේ නෙවේ ජීවත් වෙන්නේ. වෙනම මිටාවර්ස් එකක.
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    මම කියපු එකට උඹ අකමැති ඇති. ඒත් ග්රවුන්ඩ් ෆැක්ට් එක තමයි ඒක. ජෙප්පො කොච්චර උගත් උනත් හැමදාම පරදින්න හේතුව ග්රවුන්ඩ් ෆැක්ට් එකේ නෙවේ ජීවත් වෙන්නේ. වෙනම මිටාවර්ස් එකක.
    ජෙප්පො සජිත් හුජිත් ඔය එකෙක්වත් නෙමේ හරි හරි උබ මේ පෝස්ට් එක බුක් මාක් කරගනින්කෝ අපි නම් චූන් එකේ ඉන්නෙ. වෙලාව ආවම ගානට වැඩ ටික සිද්ද වෙනවා
     
    • Like
    Reactions: wpmanoj

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    ස්ක්‍රීන්ශොට් ගහල තියාගනින් පොන්නයෝ චන්දෙ ඉවර උන දවසට මේක බම්ප් කරපන්! ගූ ගහලා එලවන්නෙ අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්නකෝ! 2015 ජනේලෙ එල්ලුවෙ. මේ පාර ඒට වඩා 100 ගුනේකින් නාය යන්නෙ අපේ සුපිරි අපේශ්කයා ගෙනාවම. මොන ගේම ගැහුවත් නාය යන එක වලක්වන්න බෑ, දැනටම අපි ගේම ගහලා ඉවරයි දැන් පොප් කෝන් කකා ශෝ එක බලනවා🤣🤣
    ------ Post added on Feb 9, 2022 at 11:21 PM

    Media unit guy detected 🤔

    43 ?
    NPP?
     
    • Like
    Reactions: Solo Rider

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    NAKAMURA Erozan Nicjosh83 methana innawada? :confused: :confused: :confused:

    273503635_3121859428057466_30935438639407681_n.jpg

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම කිව්වලු නිකන් පොහොර දෙනවා කියල කිව්වා වගේම පොහොර දුන්නලු. පොහොර ඇතුව හරි නැතුව හරි ගොවියගෙ ආදායම ඉහල දානවලු.
    මම ආසම මෙන්න මෙක අහන්න. Rewind කරලා ආපහු ඇහුවා. පට්ට අතාල් තමයි දෙන්නේ. 😂 😂 😂
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහින්ද ගෙ වටිනාකම සිය ගුණයකින් වැඩි වෙන්නෙ මැරුණම. මහින්ද මලොත් මහින්දගෙ නම කියන එකෙක්ට උනත් කිසිම අවුලක් නැතිව දේශපාලනේ පට්ට ප්ලේස් එකක් එනවා. නාමල්ට දැන් තියන පවර් එක වගේ දෙතුන්සිය ගුණයක් පවර් එක ලැබේවි. මහින්දට සලකල දෙන ඡන්ද මහින්දගෙන් වෙනස් වෙන්නෙ නෑ. ලංකාවෙ සංස්කෘතිය, මොන වරද කලත් තමන්ට කෙනෙක් උදව් කලොත් කල ගුණ සලකන්න කියල අර හැම වරදම අමතක කරනවා.

    මහින්දගෙ මරණය විපක්ෂයට හිතාගන්න බැරි මැසිව් කේස් එකක් වෙනවා. අවුරුදු 10 කට ඩවුන්.

    digatama liapan mama api umba jeewamanai
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඇට නම ලක්ෂයක් බයියොන්ට හීනියට ආතල් එකක් දුන්නෙ හාමු මහත්තයාලා සෙට් එක තාම පන පිටින් කියල. එකෙක් වල කජ්ජ කට උඩ නිසා ඌ ඊලග මාස ගානට ඇදට වැටෙන්න කලින් හිටන් ඉන්නව පෙන්නලා චූටිවට උන්ගෙ තැන හදා ගන්න බලන්නෙ. අනික ඔය හද්ද ඩොටේ ගොන් සින්හල එවුන්ව අන්දන්න ලේසී.

    ඔය වගේ ගොන් බයියෙක් වෙලා ඉපදෙන්නම කොච්චර නම් පවක් කරල ඇද්ද ගොන් සින්හලු
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    ඇත්ත කියපන් උබ නාමල් රාජපස්ස නේද?

    ස්ක්‍රීන්ශොට් ගහල තියාගනින් පොන්නයෝ චන්දෙ ඉවර උන දවසට මේක බම්ප් කරපන්! ගූ ගහලා එලවන්නෙ අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්නකෝ! 2015 ජනේලෙ එල්ලුවෙ. මේ පාර ඒට වඩා 100 ගුනේකින් නාය යන්නෙ අපේ සුපිරි අපේශ්කයා ගෙනාවම. මොන ගේම ගැහුවත් නාය යන එක වලක්වන්න බෑ, දැනටම අපි ගේම ගහලා ඉවරයි දැන් පොප් කෝන් කකා ශෝ එක බලනවා🤣🤣
    ------ Post added on Feb 9, 2022 at 11:21 PM
    Hi. අරගල වෙන්න කලින් අපි මේවා කිව්වෙ

    ජෙපි වෙස් මූනු දාගෙන සිටින වේස බයියන් හදුනා ගමු
    ------ Post added on Mar 22, 2024 at 9:43 PM
     
    Last edited:
    • Like
    Reactions: itguy77