ඇත්ත කියපන් උබ නාමල් රාජපස්ස නේද?මහින්ද ගෙ වටිනාකම සිය ගුණයකින් වැඩි වෙන්නෙ මැරුණම. මහින්ද මලොත් මහින්දගෙ නම කියන එකෙක්ට උනත් කිසිම අවුලක් නැතිව දේශපාලනේ පට්ට ප්ලේස් එකක් එනවා. නාමල්ට දැන් තියන පවර් එක වගේ දෙතුන්සිය ගුණයක් පවර් එක ලැබේවි. මහින්දට සලකල දෙන ඡන්ද මහින්දගෙන් වෙනස් වෙන්නෙ නෑ. ලංකාවෙ සංස්කෘතිය, මොන වරද කලත් තමන්ට කෙනෙක් උදව් කලොත් කල ගුණ සලකන්න කියල අර හැම වරදම අමතක කරනවා.
මහින්දගෙ මරණය විපක්ෂයට හිතාගන්න බැරි මැසිව් කේස් එකක් වෙනවා. අවුරුදු 10 කට ඩවුන්.
ස්ක්රීන්ශොට් ගහල තියාගනින් පොන්නයෝ චන්දෙ ඉවර උන දවසට මේක බම්ප් කරපන්! ගූ ගහලා එලවන්නෙ අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්නකෝ! 2015 ජනේලෙ එල්ලුවෙ. මේ පාර ඒට වඩා 100 ගුනේකින් නාය යන්නෙ අපේ සුපිරි අපේශ්කයා ගෙනාවම. මොන ගේම ගැහුවත් නාය යන එක වලක්වන්න බෑ, දැනටම අපි ගේම ගහලා ඉවරයි දැන් පොප් කෝන් කකා ශෝ එක බලනවාමහින්ද ගෙ වටිනාකම සිය ගුණයකින් වැඩි වෙන්නෙ මැරුණම. මහින්ද මලොත් මහින්දගෙ නම කියන එකෙක්ට උනත් කිසිම අවුලක් නැතිව දේශපාලනේ පට්ට ප්ලේස් එකක් එනවා. නාමල්ට දැන් තියන පවර් එක වගේ දෙතුන්සිය ගුණයක් පවර් එක ලැබේවි. මහින්දට සලකල දෙන ඡන්ද මහින්දගෙන් වෙනස් වෙන්නෙ නෑ. ලංකාවෙ සංස්කෘතිය, මොන වරද කලත් තමන්ට කෙනෙක් උදව් කලොත් කල ගුණ සලකන්න කියල අර හැම වරදම අමතක කරනවා.
මහින්දගෙ මරණය විපක්ෂයට හිතාගන්න බැරි මැසිව් කේස් එකක් වෙනවා. අවුරුදු 10 කට ඩවුන්.
------ Post added on Feb 9, 2022 at 11:21 PM