උන්ගෙ air time analysis එකක් දාල තිබ්බ @Dr.Sheldon_Suprakata ද කොහෙද.. ඒකට අනුව NPP තුන්වෙනියට උන්නෙ
sirasa කලින් රනිල්ට දැන් support කරන්නේ සජියට. ඕන පොඩි එකෙක් ඕක දන්නවා බන්. රනිල්ව UNP එකෙන් පන්නලා සජියව නායකයා කරන්න කොච්චර ගේම් දුන්නද ඕකුන්. lolAir time wenai, telecast karana content eka wenai.
හැබැයි උන් හිරු වගේ ගම කන්නේ නැතුව නැතුව ශේප් එකේ වැඩේ කරගෙන යනවා.
p.s.-
සිරසෙන්ම තමයි අර bloomberg එකේ ISB Bond වල prices සත 50 කින් අඩු උනා කියලා highlight කරලා news එක ගැහුවේ පෙරේදා.
Last edited:
Examples liyanna onawenawa.