අද තීරණාත්මක දවසක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනුර දැනට දිනලා ඉවරයි. අන්තිම සතිය ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පහරවල් ගහන්න තියෙන්නෙ. රනිල් දිනන පැත්තට ආවත් , පස්සෙ රනිල්ගෙ කැම්පෙන් එක අල වුනා. කොල්ලො දැකලා දැන් ජෙන් සී එකක්ම හැමිනෙන්න ගත්තා මීටින් කැන්සල් කරලා.

    සජියා ඩවුන් එකෙන්ම. උගෙ උද්දච්ච කම චන්ද කඩනවා. එකෙක් අත අල්ලද්දි ඌව තල්ලු කරනවා. තම්බියෙක් අතට අත දෙද්දි දැක්කෙ නෑ වගෙ යනවා. රනිල්ටත් අතට අත දෙද්දි වැන්දා. සජියා හාන්සියි අද වෙනකොට.

    අද අනුරට සටන වැඩසටහන තියෙනවා. ඒක සලකුණ වගේ කරගත්තොත් අනිවා දැනට තියෙන එකට 1% චන්ද එකතු වෙනවා. හැබැයි නෑවොත් 10% විතර කැඩෙනවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රනිල් අයින් වුණේ සජබෙට සිරිකොත බාරදෙන්න
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අද අනුරට සටන වැඩසටහන තියෙනවා. ඒක සලකුණ වගේ කරගත්තොත් අනිවා දැනට තියෙන එකට 1% චන්ද එකතු වෙනවා. හැබැයි නෑවොත් 10% විතර කැඩෙනවා.
    සිරසෙන් ගොඩ දාලා දෙයි ලස්සනට. බලපන්කෝ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හරි උඹ කියන දෙයක් තමා...මේතරම් කල් චන්දේ ලං වෙනකොට ඕකනේ කරේ..😺😺😺
     
    • Haha
    Reactions: Jack London

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113
    :lol:

    LY6hf7z.jpeg


    අද





    vrcget5.jpeg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    අද අනුරට සටන වැඩසටහන තියෙනවා. ඒක සලකුණ වගේ කරගත්තොත් අනිවා දැනට තියෙන එකට 1% චන්ද එකතු වෙනවා. හැබැයි නෑවොත් 10% විතර කැඩෙනවා.
    උබ කියන විදියට අද සටන අතිශය තීරණාත්මකයි?
    දැන් සිරස කාටද බර වැඩි ?
     
    • Haha
    Reactions: SLK_sri

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    දිනලා ඉවර නම් හෙට දිව්රුම් දෙන්න කියපන්කෝ.
    ඡන්දෙට යන සල්ලීත් ඉතුරුයි.
    ඒක එකාට කඩේ යන වුන්ගේ අඳෝනා ත් ඉවරයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    කොර වෙන ප්‍රශ්න දාලා පොඩි පොඩි ක්ලිප් ගහන්න බලන් ඇති අනිවා....

    සජිත් ට නම් ලේ දුන්නත් මොලේ දෙන්න බෑ

    ඒවගේ මොඩයෙක්ට රනිල් කොහොමත් යු ඇන්ඞ් පී එක දෙන්නේ නෑ....

    කට අරියෝත් ඉවරයි...