අනුර දැනට දිනලා ඉවරයි. අන්තිම සතිය ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පහරවල් ගහන්න තියෙන්නෙ. රනිල් දිනන පැත්තට ආවත් , පස්සෙ රනිල්ගෙ කැම්පෙන් එක අල වුනා. කොල්ලො දැකලා දැන් ජෙන් සී එකක්ම හැමිනෙන්න ගත්තා මීටින් කැන්සල් කරලා.
සජියා ඩවුන් එකෙන්ම. උගෙ උද්දච්ච කම චන්ද කඩනවා. එකෙක් අත අල්ලද්දි ඌව තල්ලු කරනවා. තම්බියෙක් අතට අත දෙද්දි දැක්කෙ නෑ වගෙ යනවා. රනිල්ටත් අතට අත දෙද්දි වැන්දා. සජියා හාන්සියි අද වෙනකොට.
අද අනුරට සටන වැඩසටහන තියෙනවා. ඒක සලකුණ වගේ කරගත්තොත් අනිවා දැනට තියෙන එකට 1% චන්ද එකතු වෙනවා. හැබැයි නෑවොත් 10% විතර කැඩෙනවා.