අද දවල්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ආයෙ එකෙක් අඩන්න තියාගත්තා මෙතන:angry:. පොන්නකම කියන්නෙ බෝවෙන ලෙඩක් කියලා මම දැනගෙන හිටියෙ නෑනෙ.
     
    • Like
    Reactions: elakiriaddict

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    කෙසෙල් ගෙඩියක් කිව්වේ? ඇත්ත එකක්ද?
    ඔව් තරමක් ඉදිච්ච එකක්.
    අම්මා කාලා මට එකක් වට්ටියෙන් වහලා තිබ්බා
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    උබ අහල තියෙනවද දුප්පත් වෙලා ඉපදුන එක උබේ වරදක් නෙමෙයි..හැබැයි උබ පෝසත් වෙලා මැරුණොත් අන්න ඒක උබේ වරදක්. :)
    අපට දුප්පත් වෙලා ඉපදෙන්ඩ උනේ තාත්තා නිසා.
    තාත්තට අද ගැහුවා මැරෙන්ඩම
     
    • Haha
    Reactions: elakiriaddict

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අපට දුප්පත් වෙලා ඉපදෙන්ඩ උනේ තාත්තා නිසා.
    තාත්තට අද ගැහුවා මැරෙන්ඩම
    උබවත් හොද තාත්තා කෙනෙක් වෙයන් උබේ ළමයින්ට. පරන දේවල් වැඩක් නෑ.
     
    • Like
    Reactions: elakiriaddict

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    කෙසෙල් ගෙඩිය කොහෙන්ද ගියේ ?
    ඒක බඩට යන්ඩ ඇති බං. උබලට නං විහිලු.
    තව පොඩ්ඩෙන් මගේ හුස්මත් හිරවෙනවා