අද දවසට පමණක් නව අසාධිතයින් 796ක්.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    කොවිඩ් -19 වෛරසය ආසාදිත 796 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 99,518ක් දක්වා ඉහළගොස් තිබේ.

    http://sinhala.adaderana.lk/news/151772/දෛනික-ආසාදිතයින්-ගේ-සීඝ්‍ර-වැඩිවීමක්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බඩුම තමා ඔය අර ඩස්ප ඉන්දියන් විකෘති වෙෙරස් ඵක..දැන් ඉතිං මිනී කඳු ගොඩ ගැහෙයි..කිව්ව ඔය පරයොන්ගෙ රටෙන් ඩස්පයො ගන්න ඵපා කියල..අනික අරාබි රටවලින් ඵන ඉන්දියන් උන් ඵක්ක ලැගපු ලංකාවෙ සෙට් ඵක..
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පටන් ගත්තේ නම් එක්ව නැගිටිමු කියාගෙන.. දැන් වෙලා තියෙන්නේ එක්ව වැළලෙන්න..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Kohamda ban hariyatama kiyanne indian virus eki kiyala

    ඔයතරම් ඉක්මනට පැතිරෙන්නෙ ඒකයි..අාණ්ඩුවෙන් ඔක්සිජන් ඵහෙම රෙඩි කරෙත් ඒක දන්න නිසා වෙන්න අැති..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජරා ඉන්දියන් වෙෙරස් ඵක හැදුනොත්නම් බේරෙන්න ලේසි නෑ..ඉක්මණට පෙනහළු වල සෙම පිරෙනවා..ඒකයි ඉන්දියාවෙ පාරෙ බල්ලො වගේ මිනිස්සු මැරෙන්නෙ..තව සතියකින්‍ දෙකකින් ලංකාවෙ මොනා වෙයිද මංද..

    20210423_080326.jpg
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    බඩුම තමා ඔය අර ඩස්ප ඉන්දියන් විකෘති වෙෙරස් ඵක..දැන් ඉතිං මිනී කඳු ගොඩ ගැහෙයි..කිව්ව ඔය පරයොන්ගෙ රටෙන් ඩස්පයො ගන්න ඵපා කියල..අනික අරාබි රටවලින් ඵන ඉන්දියන් උන් ඵක්ක ලැගපු ලංකාවෙ සෙට් ඵක..
    රට පාලනය කරන්නෙ කවුද ආයුබෝවන්ඩ ?
     
    • Haha
    Reactions: xVOLDYx