අද දවසෙ සිතුවිල්ල 12/12/2009

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අද දවසෙ සිතුවිල්ල 12/12/2009

    —i;a;= isjqmdjqkag lreKd oelaùugu;a l=i,a ;sfío@ hehs /iaj isá ck;dj úuiQ úg" tfiah cSjh we;s iEu isjqmdfjl=gu lreKdj oelaùu ksid l=i,a ysñjkq we;˜ hkqfjka kì ^i,a& ;=uka mejiQy' ^uQ,dY%h( nqydß&'

    :love:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    —i;a;= isjqmdjqkag lreKd oelaùugu;a l=i,a ;sfío@ hehs /iaj isá ck;dj úuiQ úg" tfiah cSjh we;s iEu isjqmdfjl=gu lreKdj oelaùu ksid l=i,a ysñjkq we;˜ hkqfjka kì ^i,a& ;=uka mejiQy' ^uQ,dY%h( nqydß&'

    :love:


    "He only prohibits for you the eating of animals that die
    of themselves (without human interference),
    blood, the
    meat of pigs, and animals dedicated to other than GOD. If
    one is forced (to eat these), without being malicious or
    deliberate, he incurs no sin. GOD is Forgiver, Most
    Merciful."
    2:173

    දෙයියෝ සාක්කි සත්තුන්ට කරුනාව දක්වන්න කියපු කෙනාම කියනවා ඉබේ මැරුණ සත්තුම කන්න එපා කියලා.එහෙනම් සත්තුන්ව කරුණාවෙන්ම මරන්න වෙනවා. මරු තියරිය:rofl::rofl:
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130
    0
    දවසේ සිතුවිල්ල (මොඩිෆයිඩ්)
    ඔබ සතුන්ට කරුණාව දක්වන්නේ නම් සතුන් මරණ්න. එයින් ඔවුන්ගේ දුක් සහිත දිවිය කෙලවර වී විමුක්තිය ලැබේ
    ඔබටද ප්‍රෝටීන් බහුල මස් ලැබේ.
    සත්ව හිංසාවෙන් වැලකීම යනු ඒ අසරණ සතුන්ට දුක් විදීමට ඉඩසැලැස්වීමයි. නියම සත්ව හිංසාව එයයි

    :cool::):cool:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Mr educaTEd check this out
    http://www.elakiri.com/forum/showthread.php?t=282547

    kavdawath satek wa nikan maranna be satekuta wada dennath be prajonayata misak :) enam oyala perare Aliyata kottara wada denawada ewata mokada kiyanne?
    tamunta danne ne wage marana eke wenasay karunaawe wenasay

    [FONT=Times New Roman, Times] Animals and other living things were created by Allah, the Lord of the Universe. They have their own independent existences and modes of living. (55:10) Allah has said in the Holy Qur'an that every animal has its own communal life and its own way to do 'Ibadah, or service, to Allah. Every animal praises Allah, the Exalted, in its own way. (6:38)

    [/FONT][FONT=Times New Roman, Times]Allah gave us the free use of the plants and animals of this Earth. He said, "Eat and drink of the good things of the Earth." He also said, "It is Allah Who has provided you livestock of every kind. You can ride some kinds and others you eat..." (40:79) But we must balance our use of animals and plants with our primary role as a caretaker on the Earth. [/FONT]:)

    [FONT=Times New Roman, Times]For example, we are not allowed to harm animals or plants for no reason. The Blessed Prophet forbade people from capturing baby birds, burning ant hills and whipping animals cruelly. All the people he stopped from doing these things were doing them "for fun." Well, as the Prophet pointed out, it wasn't fun for the animals. [/FONT]

    [FONT=Times New Roman, Times] If we use animals for our work, we must feed them and not over work them. If we eat animals we are supposed to slaughter the animals according to Dhabiha rules which prevent all cruelty to animals and if we have them as pets we are to feed them and care for them. The Prophet once told a story in which he noted that a woman who starved her pet cat to death will be tormented by that cat on Judgment Day by way of revenge.

    [/FONT][FONT=Times New Roman, Times]The Prophet on Humane Treatment of Animals [/FONT]

    [FONT=Times New Roman, Times]1. Allah has ordained kindness (and excellence) in everything. If the killing (of animals) is to be done, do it in the best manner, and when you slaughter, do it in the best manner by first sharpening the knife, and putting the animal at ease.
    (Muslim).
    [/FONT]

    [FONT=Times New Roman, Times]2. If someone kills a sparrow for sport, the sparrow will cry out on the Day of Judgment, "O Lord! That person killed me in vain! He did not kill me for any useful purpose."
    (Nisai).
    [/FONT]

    [FONT=Times New Roman, Times]3. Any part cut off a living animal is dead flesh.
    (Unlawful to eat. The implication is that it is not allowed to mutilate a living animal.)
    (Ahmad, Abu Dawud, Tirmidhi, Hakim).
    [/FONT]

    [FONT=Times New Roman, Times]4. The Prophet said, "Whoever kills a sparrow or anything bigger than that without a just cause, Allah will hold him accountable on the Day of Judgment." The listeners asked, "O Messenger of Allah, what is a just cause?" He replied, "That he will kill it to eat, not simply to chop off its head and then throw it away."
    (Nisai, Hakim).
    [/FONT]

    [FONT=Times New Roman, Times]5. When you set your dog (for the chase), mention the name of Allah, if he catches the game, and you reach it while it is still alive, cut, its throat quickly (so it won't suffer)."
    (Bukhari, Muslim).
    [/FONT]

    [FONT=Times New Roman, Times]6. If you send your dog after the game, and it eats part of it, you should not eat of it, for the dog has hunted for itself and not for you; but if you send the dog and it kills the game without eating it, you can eat it, as it has caught it for its master.
    (Ahmad, Bukhari, Muslim).
    [/FONT]
    [FONT=Times New Roman, Times]
    [/FONT]fuf,i i;ajdydr wkqNj lsÍug bia,dï wkqu; l<d muKla fkdj" wkqNj lsÍu i|yd iqÿiq i;ajhka l=ulao@ tajdhska lskï fldgia o wkqNj l< hq;af;a@ tajd wkqNj lsÍu i|yd ilia lr.kafka flfiao@ hkdos ish,a, b;d iqmeyeos<sj bia,dï W.kajhs' :cool:

    —^bfíu iajdNdúl f,i& ñh .sh ^i;=ka& f,a leá;s" iQlr udxY" w,a,dyaf.a kdufhka f;drj l=¾ndka ^>d;kh& lrk ,o f., ñßld uereKq" myr ld uereKq" ìu jeà uereKq" wxj,ska wek uereKq" jk i;=ka imd lEfuka uereKq i;=kaf.a udxY wkqNj lsÍug ;ykïh' kuq;a ksis f,i l=¾ndka lrk ,o tajd yer'˜ ^Y= w,al=¾wdkh 5( 3&':yes:

    kshfmd;= wdOdrfhka ovhï lr cSj;a jk mCISka wkqNj lsÍu bia,dï ;ykï fldg we;' Wod( rdcd,shd" Wl=iaid" .srjd" nluQKd wdoS mlaCISka':yes:

    ovhï o;a we;s i;=ka wkqNj lsÍu o bia,dï ;ykï fldg we;' Wod( n<,d" n,a,d" fldáhd" isxyhd" j÷rd wdoS i;=ka':yes:

    .jhd iyd Tgqjd yer m%jdykh i|yd Ndú;d lrk i;=ka wkqNj lsÍug o bia,dï wkque;sh oS ke;' Wod( nQrejd" fldg¿jd" w,s we;=ka wdosh':yes:

    yQkka" lerfmd;a;ka" l=yqUqjka jeks fï i;=ka o wkqNj lsÍu bia,dï ;ykï fldg we;':yes:

    khs" i¾mhka" lnrf.dhka" lsUq,ka" jeks Wr.hka o wkqNj lsÍu bia,dï ;ykï fldg we;' tfukau osh f.dv foflysu cSj;a jk WNh cSùka wkqNj lsÍug o bia,dï ys wkque;shla ke;':yes:

    fï whqßka wkqNj lsÍug iqÿiq fkdiqÿiq wdydr l=ula oehs fmkajd ÿka bia,dï bka fkdkej;s" tajd l=¾ndka lrkafka ke;skï >d;kh l< hq;af;a flfia oehs fmkajd fohs' u;aihka l=¾ndka lsÍug wjYH fkdjk w;r wfkl=;a y<d,a ^wkqu;& jQ i;=ka l=¾ndka lsÍfï oS wksjd¾hfhkau w,a,dyaf.a kdufhka th isÿ l< hq;= fõ' fï nj w,al=¾wdkfha fndfyda ;ekaj, i|yka ù we;' WodyrKhla jYfhka by;ska i|yka lr we;s 5( 3 mdGh oelaúh yelsh':cool:

    if;l= l=¾ndka lsÍu i|yd b;du;a ;shqKq wdhqOhla ^msyshla& Ndú;d l< hq;= fõ' Wf.a f., yryd osfjk m%Odk kyr is|Sfuka l=¾ndka isÿ l< hq;= fõ' :yes:fufia l=¾ndka lsÍu ksid Wf.a isref¾ ixirKh fjñka we;s reêr ish,a, msg;g jykh fõ' fï ksid Wf.a isref¾ we;s fndfydauhla úI îc Wf.a isrefrka ;=rka ù hhs':cool:

    ;jo fï whqßka >d;kh lsÍu" l=¿ f.ähla jeks wúhlska m%ydr t,a, fldg >d;kh lsÍug jvd b;du;a wvq fõokdjla i;dg oefkk nj kùk úoHdfjka Tmamq lr we;':yes::cool::yes: fuf,i l=¾ndka fldg wkqNj lsÍug bia,dï l<;a i;d mk msáka isá;a oS Wf.a isrefrka fldgia lmd bj;a fldg wdydr i|yd .ekSug bia,dï wkqu; oS ke;':cool:

    bia,dï fufia i;a;aj wdydr wkqNj lsÍu kS;Hdkql+,j lr we;s kuq;a we;eï weoys,s yd úYajdihkag wkQj i;ajdydr .ekSu uyd mdmhla f,i ie,fla' :yes:tjeks wd.ñl b.ekaùï j,g wkQj m%dK >d;kh jQ l,S m%Odk mdmhkaf.ka tlls' Tjqkaf.a u;hg wkQj ñksidg fukau i;=kago cSj;a ùfï whs;sh ;sìh hq;= njh' tneúka m%dK >d;kh lsÍu Wiia ukila we;s ukqIH;ajhg fkdTìk ls%hdjla nj Tjqyq ;¾l lr;s'
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130
    0
    Mr educaTEd check this out
    http://www.elakiri.com/forum/showthread.php?t=282547

    tamunta danne ne wage marana eke wenasay karunaawe wenasay

    thanks mr.fool (oopz) :sorry::sorry:

    මරණ එක කොහොම මැරුවත් වැරදියි හලෝ. පුහුදුන් මිනිසාගේ සිරිත රසයට ඇති තන්හාව නිසා මරණ එක සිද්ධවෙනවා
    ආගම කියන්නේ අපිව යහමගට ගන්න දෙයක්, ඒකෙන් කරන්න ඕන කරුණාවෙන් මරන්න කියලා උල්පන්දම් දෙන එක නෙවෙයි, මරන්න එපා කියලා කියන එක.
    ඇතැම් සත්ව ප්‍රෝටීන අවශ්යම නම් ස්වභාවිකව මළ සතුන්ගෙන් ගන්න පුලුවන්.:dull::dull:
    ඔයාලගේ පපට් එහෙම මළ සත්තුත් කන්න එපා කියලා මරණ එක/සත්ව හිංසාව ප්‍රමෝට් කරනවා.
    උබත් හරකෙක් වෙලා ඉපදිලා හලාල් වුනොත් තේරේවි තියෙන සැප:eek::eek:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම නන් වෙජි.මම මාලු කනවා. කුකුල් මස් කනවා.අනිත් ඒවා කන්නේ නෑ
    මට ෆුල් නන් වෙජි වෙන්න බැරි එක ගැන මම කණගා‍ටු වෙනවා. බලමු මම තවම පෘථග්ජන පුද්ගලයෙක් නේ
    ක්ලේශ ප්‍රහීනය වෙනකොට මගේ රස තණ්හාවත් අඩු කරගන්න පුලුවන් වෙයි

    හැබැයි එකක් තියෙනවා , මගේ ආගම නම් සත්තු මරන එක ප්‍රමෝට් කරන්නේ නෑ.
    පී ඇස්>>මගේ මස් කෑම සහ ආගමෙන් අනුබල දීම අතර තියෙන සම්බන්ධය මොකක්ද?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :lol: nikan boruwa karanna epa small :P kukul mash kanawalu maalu kanawalu eyi ewata pana nedda :P anith ewa witarada sattu mewa sattu nemeida :P oyata metana kata karanna eytiyak ne :P non vegi wela enna Api dawakata me gena kata karamu :D

    Apith promote karanne ne kaatawath bala karenneth ne kana ekkanage kanna puluwan noka inna ekkanata noka inna puluwan :) ekai ape theory eka api aasa nette me maha pawak meka hoda ne kiyana ekata :)

    terum ganna ekkana meka terum gay neti eka kottara kiwwath ettarama tamai :)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :lol: nikan boruwa karanna epa small :P kukul mash kanawalu maalu kanawalu eyi ewata pana nedda :P anith ewa witarada sattu mewa sattu nemeida :P oyata metana kata karanna eytiyak ne :P non vegi wela enna Api dawakata me gena kata karamu :D

    Apith promote karanne ne kaatawath bala karenneth ne kana ekkanage kanna puluwan noka inna ekkanata noka inna puluwan :) ekai ape theory eka api aasa nette me maha pawak meka hoda ne kiyana ekata :)

    terum ganna ekkana meka terum gay neti eka kottara kiwwath ettarama tamai :)

    මෝඩ හිනාව දාන්න එපා සිරාජ්.
    1. මම කුකුල් මස්, මාලු කනවා. මම ඒක වැ‍රැද්දක් කියලා පිලිගන්නවා. ඒක හදාගන්න උත්සාහ කරනවා.
    උබ? උබ උබේ මලපෙරේතකම සාධාරණීකරනය කරන්න ආගම ඇදලා ගන්නවා
    2. ආගමකින් සත්තු මරන එක ප්‍රමෝට් කරනවා නම් ඒක ආගමක් නෙවෙයි. ඒක වැරදි බව දැන දැනත් ඒක හරි කියන්න සුදු හුණු
    ගාන්නේ මමද උබද?
    3. යහපත් ආගමකට නරක මනුස්සයෙක් හොද කරන්න පුලුවන් වුනාට, නරක ආගමක් කරන්නේ යහපත් මනුස්සයත් වලට අදින එක.
    අල්ලා වෙනුවෙන් මක්කමේදී සත්තු මෙන්න මරන්න අනේ කියලා බෙල්ල දික් කරනවා කියන කුහකයෝ ගැන කවර කතාද
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මචන් අපි ෙම ග​ැන කතා කරනවනම් ආගම ෙපාඩක් අමතක කරල හිතට එකගව කතා කතමු.......
    අපි ෙකාෙහාමද සත්තුන්ව ෙබදන්ෙන කන්න ෙහාද සත්තු නැතිසත්තු කියල එක සාදාරනද​........
    මම මස් කනව​.....මම කරන්ෙන් වැරදි වැඩක​් කියල එක දන්නව​......මම කරන වැ​ෙඩ් සාදාරන කරන්න යන්න්ෙන් නැ මම ...මම නෙම එ් සතාව මැරුෙව් කියල​....
    ආගම කියන ෙද් අෙප් යහ පැවැත්මට ෙය​ාදා ගන්නව මිසක් අපි එෙක් වහ​ෙලක් වෙන්න ෙහ​ාද න​ැ කියන එකය් ම​ෙග් මතය......
     
    • Like
    Reactions: smallvilleclerk50
    Jan 24, 2009
    3,532
    130
    0
    මචන් අපි ෙම ග​ැන කතා කරනවනම් ආගම ෙපාඩක් අමතක කරල හිතට එකගව කතා කතමු.......
    අපි ෙකාෙහාමද සත්තුන්ව ෙබදන්ෙන කන්න ෙහාද සත්තු නැතිසත්තු කියල එක සාදාරනද​........
    මම මස් කනව​.....මම කරන්ෙන් වැරදි වැඩක​් කියල එක දන්නව​......මම කරන වැ​ෙඩ් සාදාරන කරන්න යන්න්ෙන් නැ මම ...මම නෙම එ් සතාව මැරුෙව් කියල​....
    ආගම කියන ෙද් අෙප් යහ පැවැත්මට ෙය​ාදා ගන්නව මිසක් අපි එෙක් වහ​ෙලක් වෙන්න ෙහ​ාද න​ැ කියන එකය් ම​ෙග් මතය......

    සිරාවට නලින්. සහතික ඇත්ත කතාව. අපි කරන්න ඕන ආසව පාලනය කරන එක මිසක් ආගමෙන් නිදහස තියෙනවා කියලා අපේ හෙලුව වහගන්න ආගම පාවිච්චි කරන එක නෙවෙයි
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    @nalin meyay ape mataya

    bia,dï fufia i;a;aj wdydr wkqNj lsÍu kS;Hdkql+,j lr we;s kuq;a we;eï weoys,s yd úYajdihkag wkQj i;ajdydr .ekSu uyd mdmhla f,i ie,fla' tjeks wd.ñl b.ekaùï j,g wkQj m%dK >d;kh jQ l,S m%Odk mdmhkaf.ka tlls' Tjqkaf.a u;hg wkQj ñksidg fukau i;=kago cSj;a ùfï whs;sh ;sìh hq;= njh' tneúka m%dK >d;kh lsÍu Wiia ukila we;s ukqIH;ajhg fkdTìk ls%hdjla nj Tjqyq ;¾l lr;s'

    tfia kï m,sfndaO kdYl Ndú;d lsÍu uyd mjls' :yes:ukao m,sfndaO kdYl ksid fndfyda m%dK keiS hk neúks' :yes:^mkq& fnfy;a îu mdmhls':yes: ukao ^mkq& fnfy;a îu ksid mKqjka cSùka keiS hk neúks' :yes:ysfia Wl=Kka urd oeóu mjls' :yes:ta m%dK >d;khla isÿjk neúks' :yes:ëjr l¾udka;fha kehe,Su mjls' :yes:ukao m%dK >d;khg iDcqju yjq,a jk neúks' hqoaO lsÍu mjls':yes: ukao hqoaOh ksid úYd, ñksia >d;khla isÿfõ':yes: fufia tlska tl lSfjd;a Tjqyq wmg wka;jdoS hhs yxjvq .eish yel':baffled: ke;skï uQ,O¾ujdoSka hhs lshkak yelsh:baffled:' ke;skï fÉ;kdj wkQj tajd mjla fkdjk nj ;¾lhka f.k yer oelaúh yelsh':baffled:

    ;j;a iuyre mjikafka .j >d;kh isÿ fkdl< hq;= njhs' :confused:Tjqkaf.a ukig wkQj u;aihka ^ud¿ka&" l=l=<ka" t¿jka jeks i;=ka >d;kh lsÍu fyda tajd wkqNj lsÍu fyda uyd mjla f,i fkdfmfka' :rolleyes:bjqka bosßm;a lrk ;¾lh kï" .jhd f.dú;ekg Woõ jk i;ajfhls" Wf.a u, wms fmdfydr f,i Ndú;d lruq' ta ksid .j >d;k Tjqyq fy<d olsk w;r we;euqka .j uia j¾ckh lr;s':rolleyes:

    ienúkau wms idjOdkj l,amkd lr ne¨fjd;a" .jhd wmg - ñksidg hehs lshd lsisjla fkdfok kuq;a ñksid úiska tajd .jhd f.ka úúO l%fudamdhka yryd ,nd .kakd nj fmfka' WodyrK jYfhka lsß .;af;d;a" ñksid .jhdf.ka lsß ,nd.ekSu i|yd .jhka wNsckkh lrhs' lsß ksIamdokh i|yd úfYaIs; wdydr .jhdg ,ndfohs' tfukau lsisu .jfhla ñksid .ek is;d" ñksid Wfoid u, my lrkafka ke;' kuq;a ñksid tajd /ia fldg f.du fmdfydr jYfhka Ndú;d lr;s':rofl:

    idudkHfhka lDIsld¾ñl lghq;= j,oS nyq,j Ndú;d lrkafka ó yrl=kah' kQ;kfha oS ta i|yd g%elag¾ jeks hka;% Ndú;hg .efka' fï wkQj l,amkd lr n,k l, .j >d;khg tfrysj bosßm;a lrk Bkshd ;¾l ú;¾l mjd ksr¾:l ksiaidr tlla nj ukiska Wiia ukqIHhdg f;areï hkq we;' wfkla w;g .j >d;kh lsÍu ksid .jhd j| ùfï ;¾ckhg ,la ù ke;' ,la jkafka o ke;':yes::D:yes:

    kQ;k úoHdjg wkQj ñksid" i;d isjqmdjqkag muKla fkdj .ia fld<ka j,g o m%dKh we;s nj Tmamq lr we;' kuq;a fï nj oekg jir 1426 fmr bia,dï mjid we;' ñksid we;=¿ i;d isjqmdjqkag o cSj;a ùu i|yd wdydr" c,h" jd;h" wdf,dalh" úgñka" Lksc ,jk hkdosh wjYH fõ':yes::cool:

    tfukau Ydlj,g o cSj;a ùu i|yd ta iEu tllau wjYH fõ' ñksid we;=¿ i;d isjqmdjqka fuka .ia fld<ka o ;u j¾.hd fnda lrhs' tfukau ñksid we;=¿ i;d isjqmdjqkag fuka .ia fld<kaj,g o yeÕSï we;s nj;a" oefkk nj;a" kùk úoHdfjka Tmamq lr we;' .ia fld<kaj,g o Y%jKh l< yel' fõokdjka oefka' kuq;a fjkilg we;af;a .ia fld<kaj,g wfkl=;a i;=ka fuka ießirkakg fkdyels ùu muKs'

    fï wkQj Ydl hkq mK we;s cSúhls' tajdg wdhqI ld,hla we;' ál l,la fï f,dafla cSj;a ù ñh hhs' fï wkQj l,amkd lr ne¨fjd;a .ia fld<ka lemSu o m%dK >d;khla jkq we;' kuq;a i;=kag fuka .ia fld<ka j,g m%n, bkaøshhka fkdue;s ksid tajd wkqNj lsÍfuys jrola keyeæ hs flfkl= ;¾l l< yelsh' tfyu kï weúoskakg neß" wx. úl," w| ìysß" .jhka >d;kh fldg wkqNj lsÍu tjekakkaf.a ;¾lhg wkQj mjla fkdjkafkah':rolleyes:

    we;eï wd.ñl ,íêlhka Ydlj,g m%dK we;ehs úYajdi fkdlr;s' fuu u; jdoh yßhg —lkak ´kE jqkyu lnrhd;a ;,f.dhd lr.kakd jf.a˜ :rofl:l;dj yd iudkh' tfia kuq;a tu wd.fï mQcljre iajlSh oyu" kùk úoHdjg wkql+, nj;a" úoHdkql+, nj;a f,dalhdg ta;a;= .ekaùug ck udOH yryd úYd, mßY%uhl fhoS isá;s':cool:

    ñksid we;=¿ iEu i;ajfhl=u ;u meje;au i|yd leue;af;ka fyda wlue;af;ka" oekqj;aj fyda fkdoekqj;aj m%dK >d;kfha kshe,s isák nj Wiia ukila we;s ñksidg jegysh hq;=h' fuh kùk úoHdfjka Tmamq lr we;s i;Hhls' kuq;a bia,dï muKhs fï m%dK >d;kh l< hq;af;a flfiao@ l=ula i|ydo@ lskï i;=ka >d;kh l< hq;af;ao@ hkdos jYfhka lsishï u. fmkaùula iSudjla ,nd oS we;af;a' fï ksid lsisÿ j. úNd.hlska f;dr" olsk olsk i;=ka úfkdaodxYhla f,i ovhï fldg >d;kh lsÍu bia,dï b÷rd ;ykï fldg we;' i;=ka muKla fkdj .ia fld<ka mjd wkjYH f,i lmd fldgd úkdY lsÍug bia,dï wkqn, fkdfohs':no:


    Wiia ukila we;s ljqre;a fï .ek yqol,dj is;d ne,Sug jà'

    :D


     
    Jan 24, 2009
    3,532
    130
    0
    නිරුවත වහගන්න ආගම පාවිච්චි කිරීම
    අනුගාමිකයාගේ බංකොලොත් භාවයද?? ආගමේ බංකොලොත් භාවයද? දෙකම කුජීතද?:lol::lol::rofl::rofl::lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම ෆුල් ට්‍රයි කරමි, මම ඉස්සෝ පොකිරිස්සෝ හරක් මස් කන්නෙත් නෑ නේ. ජාති දෙකයි කන්නේ. දැන් සෝයත් තියෙන එකේ පුලුවන් වෙයි.
    උබත් ලබන ආත්මේ හරකෙක් වුනොත් (මම කිව්වේ තණකොල කන හරකෙක්, බත් නම් දැනුත් කනවා නේ :P :P) හලාල් සැප විදලා, ඊට පස්සේ ආත්මෙදි අපිටත් කියන්න :P :D :P
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    machan budu hamuduruwoth gas unath pranin kotasak kiyala thiyenawa ae awrudu 1426 kata kalin neme avrudu 2500 katath kalin........
    dan api malu allanawa.......udda karanawa kiyala ewa paw wada nowenne kohomada......ewath paw wada thama....eth ewa karanawa... dan uba kiyana widihata ubala karana wada paw na ......(harak marana eka wage...) eth wena samahara saththu marana eka hoda na.....kanna marana eka hodai ehemada.....

    machan uba tharka karanne agamak oluwe thiyagena......uba open mind ekakin hithala balapan.......
    mama thawath tharka karanne na...mokada mama hama agamakata wage garu karanawa....thawa tharka karoth mata akamathi dwal karanna wenawa.....
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    නිරුවත වහගන්න ආගම පාවිච්චි කිරීම
    අනුගාමිකයාගේ බංකොලොත් භාවයද?? ආගමේ බංකොලොත් භාවයද? දෙකම කුජීතද?:lol::lol::rofl::rofl::lol::lol:

    ow machan api onima deka wahalek wenna hoda na apitath hithanna moleyak thiyenawa ne.....( samaharunta nathi unata....):cool::cool:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    නිරුවත වහගන්න ආගම පාවිච්චි කිරීම
    අනුගාමිකයාගේ බංකොලොත් භාවයද?? ආගමේ බංකොලොත් භාවයද? දෙකම කුජීතද?:lol::lol::rofl::rofl::lol::lol:

    Patta kathawa.....:lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    machan budu hamuduruwoth gas unath pranin kotasak kiyala thiyenawa ae awrudu 1426 kata kalin neme avrudu 2500 katath kalin........
    dan api malu allanawa.......udda karanawa kiyala ewa paw wada nowenne kohomada......ewath paw wada thama....eth ewa karanawa... dan uba kiyana widihata ubala karana wada paw na ......(harak marana eka wage...) eth wena samahara saththu marana eka hoda na.....kanna marana eka hodai ehemada.....

    machan uba tharka karanne agamak oluwe thiyagena......uba open mind ekakin hithala balapan.......
    mama thawath tharka karanne na...mokada mama hama agamakata wage garu karanawa....thawa tharka karoth mata akamathi dwal karanna wenawa.....


    මෙයාට ඕපන් මයින්ඩ් එකක් නෑ. මේයා සමාජය එක්ක ගැටිලා නෑ. ඉස්කෝලේ ගිහින් වෙනත් ආගමික කන්ඩායම් එක්ක මිශ්‍ර වෙලා නෑ.
    ගෙදරයි, වීඩියෝ ශොප් එකයි පල්ලියයි, කොපි පේස්ට් සයිට් එකයි ඇරුනම වෙන දේවල් මෙයාගේ ජීවිතයේ ඇත්තෙත් නෑ.
    ඉතින් කොහොමද ඕපන් මයින්ඩ් තර්ක කරන්නේ?:no::no: