අද දවසේ මගේ ආදායම 27874

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,480
    36,734
    113
    කෑගල්ල
    PjkYOKw.jpg

    ගෑණු නාන දිහා හොරෙන් බලනවා නේද. :lol: :lol:​

     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,038
    10,208
    113
    අම්මෝ ෆුල් ටැන්ක්. මගේ alto එකත් ඔහොම තමා. ගල්, වලි, සිමෙන්ති, පොල්, ලෑලි. ඕනේ එකක්. :lol: :lol:. දවස කිවාට දවස් ගානක් යන්න ඇති
    ගැම්මක් තමා සගෝ 🥰 ඔව් අද දවසේ මේ ආදායම. හෙට තව මොනවා හරි 😁

    සෙවනගලයගෙ දුම්කොල business එකෙ ආදායම කො
    දුම්කොළ මෙහේ හැදෙන්නේ නෑනේ😔
    ------ Post added on May 29, 2022 at 6:10 PM

    Congratulations machan
    🥰🥰
    ------ Post added on May 29, 2022 at 6:19 PM

    මරු මරු...මහන්සි වෙන කොල්ලෙක්
    ❤️
    ------ Post added on May 29, 2022 at 6:19 PM

    කොහෙටද විකුනුවේ ඇබිලිපිටියටද
    ඔව් සගෝ ❤️
    ------ Post added on May 29, 2022 at 6:20 PM
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,038
    10,208
    113
    නියමයි නිකන් ෆිනෑන්ස් ඉන්සුවරන්ස් ගෙව ගෙව ඔකට වැද වැද ඉන්නවට වඩා
    මම නම් ගත්තු දා ඉදලා ඕන දේකට. මේකේ මාළුත් ඇදලා තියනවා.
    Oya lassanai patiyo...adare hithuna...🥰
    කොළු කාරයෙක් 😢
    Congratulations....niyama wedak
    🥰
    accident ekak una
    ada dawase alabaya 25000
    අයියෝ එපා වෙනවා මේ දවස් වල ඔහොම උනාම. මගෙත් බස් කාරයෙක් අතුල්ලාල එබුන පොඩ්ඩක් paint එක හිරුන. පාර මැද නවත්තලා කැරියට සද්දෙ දාලා 10000 ගත්ත. ඇවිත් බලද්දි paint එක ගිහින් නෑ එබුන එක ඇද්දම හරිගියා.
    මගේ එකා තවෙ :love:
    මගේ මැණික ❤️
    නියමයි. අද කාලෙ ගොඩක් වටිනවා..👍
    ❤️❤️
    Good bro... Jaya wewa...
    ජය වේවා බ්‍රෝ ❤️❤️
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අන්න නියමයි. පුලුපුලුවන් ඔක්කොම විකුණලා ගානක් හොයාගන්න. ගෙදර වැඩක් නැති දේවලුත් විකුණලා දාන්න. ඉස්සරහට සල්ලි නැතුව හුස්ම ගන්නවත් බැරිවෙයි.