Polgedi 395 kin. Time ekak apu gaman liyala dannam sahoකොප්පර කිලෝ 77 ගත්තේ පොල් ගෙඩි කියකින්ද බන් ?? කොප්පර හදපු හැටි පොඩ්ඩක් කියපන්කො..
ලබන සතියේ දාන්නම් කෙසෙල් කැපුවම ආදායම.
ඊළග සතියේ ගොඩ දාපු වැලි ටික විකුණුනොත් දාන්නම්.
ඊටත් පස්සේ සතියේ තව මොනා හරි දාන්නම්
අහුවෙන හැම එකම කරනවා කොහොමත් මාසේට බිස්නස් 7ක් 8ක් කරනවා
------ Post added on May 29, 2022 at 5:49 PM
ow eeta pasee in mint condtion kiyala wikunahan.....අම්මෝ ෆුල් ටැන්ක්. මගේ alto එකත් ඔහොම තමා. ගල්, වලි, සිමෙන්ති, පොල්, ලෑලි. ඕනේ එකක්.![]()
. දවස කිවාට දවස් ගානක් යන්න ඇති
දුන්න එකත් දුන්නේ ඇත්තම කියලා. වාහනේ වැදිලා තිබ්බා ඒවා ඔක්කොම. මාමනම් ඔවා එච්චර හිතන්නේ නෑ. රෝද කැරකෙනවනම්. අරගෙනත් 50000km දිව. දෙයියන්ගෙ පිහිටයි තමා අවුලක් නෑ.ow eeta pasee in mint condtion kiyala wikunahan.....