අද දවසේ මගේ ආදායම 27874

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    මාස ගානක් එකතු කරලා
    කරලා එක දවසක ගිහින් දීලා ඇවිත් ලබ්බක් කියෝනවා😂
     
    • Love
    Reactions: thaweesha

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Polgedi 395 kin. Time ekak apu gaman liyala dannam saho
    ඉතින් බන් පොල් 400 කින් කොප්පර හදල උබ අරන් තියෙන්නේ Rs 25000 යි. පොල් ටික ලෙලි ගහල හන්දියකට ගිහින් එකක් අඩුම 80 ගානේ විකුණුව නම් 32000 යි.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    නියමයි මචං! මොනා හරි හොඳ දෙයක් කළ සල්ලි හම්බ කරන එකයි වටින්නේ.
    පට්ට සතුටුයි සහෝ ❤️
    නියමයි මචන් වතුර ගලනවා වගේ උබට හරි යන්න ඕනි
    ජය වේවා !
    ආදරෙයි සහෝ ඔයාටත් හරියන්න ඕන ❤️
    good luck, dan situation eka anuwa ohoma hari kara ganna eka hodai.

    eka newei gothabayata puka dunna eke peofit ekak nedda????
    දේශපාලනෙන් සත 5ක් හොයල නෑ 😢 පසුතැවෙනවා පරපු වැරදි වලට
    niyama wadak bn.jaya wewa.
    iratuth wikunanna puluwan kiyala adamai danagaththe.
    විකුනන්න පුළුවන් කිලෝ එක 80 ගානක් ගිය මාසේ දැන් 77 යි :-(
    නියම වැඩක් ආයේ උඹට පල්සර් කියල බනින්නේ නෑ මිතුරේ.
    😍😍
    wagawak daapan
    තියනවා ෆොටෝ ටිකක් දාන්නම් 😊
    I saw few discouraging comments against de thread starter all I have to say for them is at least de guy has started something of his own no one could judge sme one’s success on de scale of his business n looks like he’s one determined soul so we all should encourage him for his efforts for trying to succeed in life
    පට්ට සතුටුයි සහෝ ❤️❤️
    ❤️❤️
    ❤️❤️
    Agreed... Once he did some stupid things... But he is a genuine and athal guy as I can see. He accepted what he has done was wrong... We should help and motivate each other to get rid of this toxic situation. 👌
    කියන්න වචන නෑ සහෝ ❤️❤️
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    දෙයියොත් බහින ත්‍රෙඩ්!!! 🥴


    තවේ උබට වාසී උබේ ත්‍රෙඩ් එකකට දේව බැල්ම වැටිලා කියන්නේ උබ ගොඩ :ROFLMAO:
    සිරා කතාව සහෝ :LOL: :love:
    මේව අගය කරන්ඩ ඕන වැඩ, අපේ ගොඩක් උන්ගෙ කයිය විතරයි වැඩ නැ..
    දේශපාලනේ හැර ඔයාගේ හැමදේම හොදයි සහෝ ❤️❤️❤️
    Adoooww a sustainable business model, I like it. :love2::love::)
    බ්‍රෝ ❤️❤️❤️❤️
    ❤️❤️❤️
    ❤️❤️❤️
    Nice machan.
    Thawa oya wage karana wada danna.
    Manussayekta deyak ganna thiyenawa.
    ❤️අනිවා දාන්නම් සහෝ
    ❤️❤️❤️❤️😍
    inflation ekath ekka oka madi ban aduma 50K wath target karahan
    ❤️❤️තව ඔය වගේ කීපයක් රන් වෙනවා සහෝ. කොප්පරා නම් මාස 2කට සැරයක් වගේ තමා දාන්නේ
    ඔය ලැබෙන අදායම්, ඒවාට යන වියදම් ඔක්කොම පොතක ලියපන්. පස්සේ කාලෙක inland revenue මහත්තුරු ගෙදරට ඇවිත් ආණ්ඩුවේ කොටහ ඉල්ලනකොට ප්‍රයෝජනවත් වෙයි.
    අනිවා ඔක්කම income expences app එකක update කරනවා සහෝ ❤️❤️
    නියමයි මචන් වතුර ගලනවා වගේ උබට හරි යන්න ඕනි
    ජය වේවා !
    ඔයාල තමා සහෝ හයිය ❤️❤️
    පට්ට බං , ජය !
    ජය වේවා සහෝ ❤️❤️
    elaa. congrats. biz eka scale karapan oya wage 4 times wath hoyanna
    අනිවා ❤️❤️❤️
    මූ ගංජ ගහල හරි කරන වැඩේ බලපල්ල .මුන්ගෙ අම්මට බැන බැන ඉන්න ගොඩක් උන් ගෙදරින් පිනට කකා ටෝක් දෙන්නෙ . බිස්නස් කියන්නෙ audiයෙන් ටයිකෝට් පිට හොටෙල් බහින එකම නෙවේ .නියමයි බොසා ජයවේවා 💪
    ජයවේව සහෝ ඔයාටත් ❤️❤️
    අඩෝ සුපිරි
    බ්‍රෝ ❤️❤️

    ඉරටු කිලෝ එකක් කීයද බන්
    77යි බ්‍රෝ දැන් නම් ගිය මාසේ 80 ගානක්.
    ජය වේවා සහෝ ❤️❤️
    සතුටුයි බන් උබ ඕම එකක් කරන එකට
    එක එක පක්කලින්ට කඩේ යන්න ඕනෙද බන් ඔය වගේ සුපිරි වැඩක් කරද්දී.
    ආදරෙයි සහෝ ❤️
    Patta Jaya wewa
    ජය වේවා සහෝ ❤️❤️
    ela ela... e iratu mona karalada ban? welichcha iratuda? amu pol athu walin neweida?
    වේලිච්ච පොල් අතු වලින් හුරලා ගන්නවා. අමු ඒවා නෙවෙයි . වැටෙන පොල් අතු
    Hoda deta hoda kiynnth epai
    අනිවා වැරැද්දට බැන්නට කිසි තරහක් නෑ සහෝ ❤️❤️
    jaya wewa (y)
    ජය වේවා සහෝ ❤️❤️
    මාස ගානක් එකතු කරලා
    කරලා එක දවසක ගිහින් දීලා ඇවිත් ලබ්බක් කියෝනවා😂
    මේකෙන්ම ජිවත් වෙන්නෙ නෑ තව වැඩ ගොඩක් තියනවා ඒකයි දවසේ කිව්වේ 😁😁❤️
    ඉතින් බන් පොල් 400 කින් කොප්පර හදල උබ අරන් තියෙන්නේ Rs 25000 යි. පොල් ටික ලෙලි ගහල හන්දියකට ගිහින් එකක් අඩුම 80 ගානේ විකුණුව නම් 32000 යි.
    ඒ උනාට මෙහෙ 80 ට පොල් නෑ බ්‍රෝ. උපරිම 60යි. කොලබ පැත්තට ගෙනිච්ච නම් 80 ට දෙන්න තිබ්බ, එත් මුළු දවසම කට්ට කන්න එපයි. පොල් අපි විකුන්නොත් පොල් තොග ගන්න උන්ට දෙන්නේ 40 -50 එහෙම බලද්දී මේක ලාබයි හොදටම. ❤️❤️
    api jaya wewa kiwama like ekak wath ne withdraw kara gannawa
    අනේ පොඩ්ඩක් busy උනා සහෝ 😢❤️❤️
    කොප්පරා කිලෝ එකක් කීයද
    325 යි දැන්. 350 ටත් තිබ්බ පහුගිය කාලේ
    ------ Post added on May 30, 2022 at 6:06 PM
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    ඉඩමි පොල් ගස් ගියත් තියෙනවද? ඉඩම කොච්චර ලොකුද?
    මේ දවස් වල පොහොර එහෙම කොහොමද හොයා ගන්නේ?
    by the way good job මචං.
     
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    උබ මොනාද කරන්නෙ business
    පොල්, කොප්පරා, එළකිරි, කෙසෙල්, වගාව, පොඩි මාළු ගෙනල්ල ලොකු කරලා විකුනනවා, කුකුල්ලු(බිත්තර), adsense, freelance(Web design), තව තියනවා
    iratu and koppara
    😁
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    පොල්, කොප්පරා, එළකිරි, කෙසෙල්, වගාව, පොඩි මාළු ගෙනල්ල ලොකු කරලා විකුනනවා, කුකුල්ලු(බිත්තර), adsense, freelance(Web design), තව තියනවා

    😁
    Love your farming country life :love:
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    උබට නම් ඔය පැත්තෙ ඇතිනෙ ඉඩම් අක්කර ගනන්
    වවපන් පුලුවන්තරන්
     
    • Love
    Reactions: thaweesha