අද දවසේ මගේ ආදායම 27874

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    වේලිච්ච පොල් අතු වලින් හුරලා ගන්නවා. අමු ඒවා නෙවෙයි . වැටෙන පොල් අතු

    ------ Post added on May 30, 2022 at 6:06 PM
    ewwa ehema ganna kattiya innwada ban? dannema ne ehema market ekak.... idal anan manan hadannada?
     
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ඉඩමි පොල් ගස් ගියත් තියෙනවද? ඉඩම කොච්චර ලොකුද?
    මේ දවස් වල පොහොර එහෙම කොහොමද හොයා ගන්නේ?
    by the way good job මචං.
    පොල් ගස් 15යි. මේ ඉඩම ම නම් අක්කර බාගෙට පොඩ්ඩක් වැඩි. එහෙම පෝරක් දාන්නෙ නෑ සහෝ. අවුරුදු ගානක් පොල් විතරක්ම හදන වෙන මුකුත් නැති ඉඩම් වල තමා ඔය පොර කේස් එක. මේ ඉඩමේ පස හොදයි. පොල් ගස් යට වවල තියෙන්නේ. ගොඩක් ලගින් පොල් ගස් හිටවලත් නෑ.
    ජය වේවා !
    ජය බ්‍රෝ ❤️
    ජය වේවා !
    ජය සහො ❤️
    ගුඩි ගුඩි ගුඩි
    ❤️❤️❤️

    ❤️
    නියමයි වටිනවා. ජය!
    ❤️❤️ ජය වේවා
    Love your farming country life :love:
    🥰❤️❤️🥰🥰
    පොල් කොලේ ගලෝලද බන් මේ ඉරටු සුද්ද කරන්නේ? මුල කපල නෑ නේද?
    පොල් කෝල් ඉරටු සුද්දා කරද්දි කොහොමත් ගැලවෙනවා නේ බ්‍රෝ. මුල කපන්නේ නැ ඉරටුවේ උපරිම දිග ගන්නවා.
    උබට නම් ඔය පැත්තෙ ඇතිනෙ ඉඩම් අක්කර ගනන්
    වවපන් පුලුවන්තරන්
    අක්කර ගණන් නම් නෑ සහෝ. පොඩි පොඩි ඉඩම් කෑලි තියනවා ටික ටික ඉතුරු කරල ගත්තුව. අපිට අක්කර නෙවෙයි කිලෝමිටර් ගණන් තිබ්බ බ්‍රෝ. අපේ නාකියා ඒ ඔක්කම විකුණන් කෑව. අන්තිමට අපිට අපේ ඉඩම්ම බද්දට අරන් කරන්න උනා.
    puwak business ekath hodai kalekata henata ganan yanawa
    ඔව්. ඊට වඩා සුපිරි බ්‍රෝ කරුංකා දාන එක. පට්ටම ගණන් කාලේකට. අනික පුවක් වැඩි කාලයක් තියාගන්න බෑ. පුවක් තියෙද්දී මිල අඩුයි එකයි කේස් ඒක 😐 මම නම් දැන් කරුංකා කිලෝ 50 විතර හදාගෙන ඉන්නේ හොඳ මිලක් සෙට් වෙනකල්.
    සතුටුයි මල්ලි ඔහොම හරි ගොඩ යන එක ගැන
    අයියා 🥰🥰🥰🥰 ඔයත් දවසක රජ වෙන්න ඕන ❤️
    Patta machan.. Good luck..
    Jayawewa... :love: :yes: :yes: :love:
    ජය වේවා සහෝ ❤️
    ewwa ehema ganna kattiya innwada ban? dannema ne ehema market ekak.... idal anan manan hadannada?
    අම්මෝ ඕන තරම් දෙන්න පුලූවන් බ්‍රෝ. ඉදල් හදන උන්ට වඩා ලංකාවේ ඉරටු export කරනවා.
    full tank
    😁😁
    ------ Post added on Jun 1, 2022 at 12:01 PM
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113



    අම්මෝ ඕන තරම් දෙන්න පුලූවන් බ්‍රෝ. ඉදල් හදන උන්ට වඩා ලංකාවේ ඉරටු export කරනවා.

    😁😁
    ------ Post added on Jun 1, 2022 at 12:01 PM
    e ehema contact ekak thiyenwada ban? ehema denna puluwanda?
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ලබන සතියේ දාන්නම් කෙසෙල් කැපුවම ආදායම.
    ඊළග සතියේ ගොඩ දාපු වැලි ටික විකුණුනොත් දාන්නම්.
    ඊටත් පස්සේ සතියේ තව මොනා හරි දාන්නම්


    අහුවෙන හැම එකම කරනවා කොහොමත් මාසේට බිස්නස් 7ක් 8ක් කරනවා
    ------ Post added on May 29, 2022 at 5:49 PM
    good luck brother