අද දවසේ සුර්යය විදුලිය ලබා ගැනීම අත්හිටුවයි !

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    Oka boruwak.

    View attachment 247269

    Me kisi awlak nathuwa grid ekata up karala tiyenne. Hawasa wassa set una .
    හරියට කියවපං බං පෝස්ට් එක. ඔය කියල තියෙන්නෙ Ground mounted solar ගැන. ලොකු ගණං වලින් ගහල තියෙන ඒව.
    උඹ ඔය දාල තියෙන්නෙ Rooftop solar එකක්. ඒව කාටවත් Off කරන්න බෑ අපිම Off කරොත් මිස
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,922
    113
    kandy
    හරියට කියවපං බං පෝස්ට් එක. ඔය කියල තියෙන්නෙ Ground mounted solar ගැන. ලොකු ගණං වලින් ගහල තියෙන ඒව.
    උඹ ඔය දාල තියෙන්නෙ Rooftop solar එකක්. ඒව කාටවත් Off කරන්න බෑ අපිම Off කරොත් මිස
    ඔය post එක දානකොට Ground mounted solar කියලා දාලා තිබුනේ නෑ ..
    පස්සේ edit කරලා ..

    ඕක බොරුවක් කියලා දැක්කා තැන් කීපයක. හේතුව විදියට දාලා තිබ්බේ, Remotely Export එක විතරක් Disable කරන්න විදියක් නෑ කියලා.

    තව හේතුවක් තමා, Rooftop Solar වගේ නෙවෙයි, බිම ගහන එක 1Mw + Plants තමා ගහන්නෙ. ඒවා කරන්නෙත් ලොකු Companies, ඒ වගේ එකකට කෙල වෙන්න දෙන එකක් නෑ මේ පුංචි 5Kw, 10.. වගේ පොඩි පොඩි ඒවා කෙලෙව්වත්



    Over voltage case ekk da bun ara export eka drop wela tiyenne?
    ------ Post added on Feb 25, 2025 at 10:05 PM
    ගෙදරම fuse ගියා බන් .. එක නිසා වෙන්න ඕනේ .. මම පරණ pressure washer එකක් ගැහුව. එක හින්ද හුටස් ගාල fuse ගියා ..
    ------ Post added on Feb 26, 2025 at 9:12 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    CEB ලොක්කන්ගේ බලාගාර වලින් ට බිස්නස් හදනවා.
    Chairman ටත් ඩීසල්බලාගරයක් තියෙනවා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,183
    27,845
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇතටම කිව්වොත් මේ ඉර රටේ දියුණුවට ලොකු බාධාවක්.
    ලබන පාර අයවැයෙන් රටෙන් ඉර ඉවත් කරගන්න ලෙසට යෝජනා කරනවා