අද දිනට කොරොනා 283 යි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1594382818719.jpg

    2020.07.10
    අද දින වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් ගණන - 283ක්

    අද දින මේ වනවිට වාර්තා වූ රෝගීන් සියලු දෙනාම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථායෙන් හඳුනාගත් අයයි.
    #DGI #Government #Information #Department #News #Press #infodprtsl
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ස' ගෙ බුද්ධි අංසෙට සති දෙකෙන් ඔක්කොම අමතක වෙලා නේද..මේක තනිකරම ඉල්ලන් කාපු සීන් ඵකක්..කිසිම වගකීමකින් නෙමෙයි වැඩ කරල තියෙන්නෙ කියල අර වැලිකඩ සීන් ඵකෙන්ම හිතාගන්න පුළුවන්..
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    රෝගියෙකුගේ සැක කටයුතු මරණයක් : මුන්දලම රෝහලේ කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටව නොයන්නැයි දැනුම් දෙයි

    මුන්දලම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරනු ලැබූ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ සහිත බවට සැක කෙරෙන රෝගියෙකු හලාවත රෝහලට මාරු කර යැවීමෙන් පසු ඔහු එහිදී මියගොස් ඇති බව මුන්දලම රෝහලේ ප්‍රධාන වෛද්‍ය මහාලිංගම් බාස්කරන් ප්‍රකාශ කර සිටිනවා.

    මෙම රෝගියා අද උදෑසන රෝහල වෙතට ඇතුලත් කර ඇති අතර ඔහු වයස අවුරුදු 20 ක් පමණ වන තරුණයෙක් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    මෙලෙස මියගිය රෝගියාගේ දේහයෙන් ගනු ලැබූ ජෛව සාම්පල් PCR පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට හලාවත රෝහල විසින් පියවර ගෙන ඇති බවත් එහි ප්‍රථිපල ලැබෙන තෙක් මුන්දලම රෝහලේ දැනට සේවය කරනු ලබන කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටව නොයන ලෙස තමන් උපදෙස් දුන් බවයි වෛද්‍ය මහලිංගම් බාස්කරන් ප්‍රකාශ කර සිටියේ.
     
    • Wow
    Reactions: Truth Hurts

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝගියෙකුගේ සැක කටයුතු මරණයක් : මුන්දලම රෝහලේ කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටව නොයන්නැයි දැනුම් දෙයි

    මුන්දලම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරනු ලැබූ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ සහිත බවට සැක කෙරෙන රෝගියෙකු හලාවත රෝහලට මාරු කර යැවීමෙන් පසු ඔහු එහිදී මියගොස් ඇති බව මුන්දලම රෝහලේ ප්‍රධාන වෛද්‍ය මහාලිංගම් බාස්කරන් ප්‍රකාශ කර සිටිනවා.

    මෙම රෝගියා අද උදෑසන රෝහල වෙතට ඇතුලත් කර ඇති අතර ඔහු වයස අවුරුදු 20 ක් පමණ වන තරුණයෙක් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    මෙලෙස මියගිය රෝගියාගේ දේහයෙන් ගනු ලැබූ ජෛව සාම්පල් PCR පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට හලාවත රෝහල විසින් පියවර ගෙන ඇති බවත් එහි ප්‍රථිපල ලැබෙන තෙක් මුන්දලම රෝහලේ දැනට සේවය කරනු ලබන කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටව නොයන ලෙස තමන් උපදෙස් දුන් බවයි වෛද්‍ය මහලිංගම් බාස්කරන් ප්‍රකාශ කර සිටියේ.
    20 උනුත් මැරෙනවද හපොයි :baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ස' ගෙ බුද්ධි අංසෙට සති දෙකෙන් ඔක්කොම අමතක වෙලා නේද..මේක තනිකරම ඉල්ලන් කාපු සීන් ඵකක්..කිසිම වගකීමකින් නෙමෙයි වැඩ කරල තියෙන්නෙ කියල අර වැලිකඩ සීන් ඵකෙන්ම හිතාගන්න පුළුවන්..
    ඔන්න ඇවිල්ල සිරිකොතේ ගූ කන සක්කිලියා. ලෙඩෙක් හරි කමක් නෑ විකුණගෙන කනවා සිරිකොතේ හාමු රජ කරවන්න. තෝ වගකීම ගැන කියවන්නේ සිය වතාවක් බුද්ධි අංශ වලින් කියලත් බෝම්බ ගහල යනකම් කට බලියන් හිටපු සිරිකොතේ හාමුගේ සරම අස්සේ ඉදලද :lol::angry:.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔන්න ඇවිල්ල සිරිකොතේ ගූ කන සක්කිලියා. ලෙඩෙක් හරි කමක් නෑ විකුණගෙන කනවා සිරිකොතේ හාමු රජ කරවන්න. තෝ වගකීම ගැන කියවන්නේ සිය වතාවක් බුද්ධි අංශ වලින් කියලත් බෝම්බ ගහල යනකම් කට බලියන් හිටපු සිරිකොතේ හාමුගේ සරම අස්සේ ඉදලද :lol::angry:.

    බෝම්බ නෙමෙයි පකෝ මේ කොරෝනා..තොපේ ගෝඨගෙ ගොබ්බ වැඩ නිසා තමා දැන් අායෙත් 2nd wave ඵකක් අැවිත්‍ තියෙන්නෙ.ඉතාලි වෙෙරස් රටට අරන් රට කෑවා.දැන් ඒ පාර තව ලබ්බක්.බලපිය දැන් වෙලා තියෙන දේ.තොපිට ලොකු ජන්දෙ..ගොන් හරකා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බෝම්බ නෙමෙයි පකෝ මේ කොරෝනා..තොපේ ගෝඨගෙ ගොබ්බ වැඩ නිසා තමා දැන් අායෙත් 2nd wave ඵකක් අැවිත්‍ තියෙන්නෙ.ඉතාලි වෙෙරස් රටට අරන් රට කෑවා.දැන් ඒ පාර තව ලබ්බක්.බලපිය දැන් වෙලා තියෙන දේ.තොපිට ලොකු ජන්දෙ..ගොන් හරකා.
    හම්මට එහෙනම් අපි වික්කමසිංහ පත් කරලා කොරෝනා වලින් ඇමරිකාව පරද්දමු. බෙහෙත් දෙන්න පුතානොයි. නිරෝධායනේ කරගෙන යන්න අනුර කුමාරට දෙමු. ගොන් කතා කියල මිනිස්සු හිනස්සන්න එපා යකෝ. :lol: :lol: බලන් ඉදපන් චන්දෙ දීලා තොපේ නපුන්සක රැල ආයිත් පත් කරයි මිනිස්සු
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හම්මට එහෙනම් අපි වික්කමසිංහ පත් කරලා කොරෝනා වලින් ඇමරිකාව පරද්දමු. බෙහෙත් දෙන්න පුතානොයි. නිරෝධායනේ කරගෙන යන්න අනුර කුමාරට දෙමු. ගොන් කතා කියල මිනිස්සු හිනස්සන්න එපා යකෝ. :lol: :lol: බලන් ඉදපන් චන්දෙ දීලා තොපේ නපුන්සක රැල ආයිත් පත් කරයි මිනිස්සු

    අපෝ ඔව් වැඩ කරන විරුවා වැඩ කරපු හැටි මිනිස්සු දැක්කනේ මේ මාස 8ට.බොරු ෂෝ විතරයි..:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ ඔව් වැඩ කරන විරුවා වැඩ කරපු හැටි මිනිස්සු දැක්කනේ මේ මාස 8ට.බොරු ෂෝ විතරයි..:lol:
    ඒකනේ නේද බන්. ඒ වගේද වික්කමසිංහ දින 100 න් මහා බැංකුව කොල්ල කාල. අවරුදු 4 න් බෝම්බත් ගහල ගියේ. ඒ වගේ වැඩ කරපු කෙනෙක්ට චන්දෙ නොදී කොහොමද? :lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,636
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒකනේ නේද බන්. ඒ වගේද වික්කමසිංහ දින 100 න් මහා බැංකුව කොල්ල කාල. අවරුදු 4 න් බෝම්බත් ගහල ගියේ. ඒ වගේ වැඩ කරපු කෙනෙක්ට චන්දෙ නොදී කොහොමද? :lol:

    JVP the option
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    ඒකනේ නේද බන්. ඒ වගේද වික්කමසිංහ දින 100 න් මහා බැංකුව කොල්ල කාල. අවරුදු 4 න් බෝම්බත් ගහල ගියේ. ඒ වගේ වැඩ කරපු කෙනෙක්ට චන්දෙ නොදී කොහොමද? :lol:
    යූඑන්පී එක‌ට ජන්දෙ දෙන එවුන් කොහෙද බන් ඉන්නෙ? ඒකට ජන්දෙ දෙන්න මොකක් හරි එක හේතුවක්වත් මට හිතා ගන්න බෑ. රනිල් කියන්නෙ නියම මොලයක් කියල කලින් යූඑන්පී කාරයො කියකිය හිටිය. ඒත් පක්ෂෙ නායකත්වට තියා ගන්න එක ඇරෙන්න වෙන එක වැඩක්වත් ඌට කරන්න බෑ. මෝලයක් යන්තන් හරි තියෙන එකෙකුට සජිත්ට දෙන්න බෑ. ‌ජේවීපී ගැන කතා කරන එකවත් වැඩක් නෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යූඑන්පී එක‌ට ජන්දෙ දෙන එවුන් කොහෙද බන් ඉන්නෙ? ඒකට ජන්දෙ දෙන්න මොකක් හරි එක හේතුවක්වත් මට හිතා ගන්න බෑ. රනිල් කියන්නෙ නියම මොලයක් කියල කලින් යූඑන්පී කාරයො කියකිය හිටිය. ඒත් පක්ෂෙ නායකත්වට තියා ගන්න එක ඇරෙන්න වෙන එක වැඩක්වත් ඌට කරන්න බෑ. මෝලයක් යන්තන් හරි තියෙන එකෙකුට සජිත්ට දෙන්න බෑ. ‌ජේවීපී ගැන කතා කරන එකවත් වැඩක් නෑ.
    ඕන තරම් හේතු තියනවා බන්. කොටින්ට, හම්බයෝන්ට වාසි ගූ එන් පි ආණ්ඩු ආවමනේ. උන්ට හිතේ හැටියට බෝම්බ ගහන්න පුළුවන්නේ. ජෙප්පොන්ට එන ජි ඕ ඩොලර් හිටු කියල ලැබෙනවා. ඉතින් රටම පාවල දුන්නත් උන් මීක් නෑ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ඒකනේ නේද බන්. ඒ වගේද වික්කමසිංහ දින 100 න් මහා බැංකුව කොල්ල කාල. අවරුදු 4 න් බෝම්බත් ගහල ගියේ. ඒ වගේ වැඩ කරපු කෙනෙක්ට චන්දෙ නොදී කොහොමද? :lol:

    දින 100 හිටපු නිදහස්පක්ශේ සෙට් එක ඒකට වග කියන්න ඕනම නෑ..