අද දිනට කොරොනා 283 යි.

amalkumara

Active member
  • Dec 17, 2018
    247
    45
    28
    එව්ව තියෙනව පරිස්සම් කරල ස ගෙ අයිය ගාව මොකෝ උබට කිව්ව කියල සාක්කුවෙ දාගන්නද?
    ado bokka nidahas chathurashrayee siya diwi haani karagatta ekaage scene ekata moko wune? cctv off welalu neda :frown::frown:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    ado bokka nidahas chathurashrayee siya diwi haani karagatta ekaage scene ekata moko wune? cctv off welalu neda :frown::frown:
    මැරිච්ච මිනිස්සු කතා කරන්නෙ ඇහුවොත් විතරයි. කවුරු හරි අහනකන් ඉන්න වෙනව මොකද උනේ කියල දැනගන්න. :( :(

    අර පරණ කොරෝනා ත්‍රෙඩ් එක ආයේ බම්ප් කරලා ගන්න කාලේ හරි වාගේ
    ඇයි උබටත් ගූඇන්පී බල්ලෙක් වෙන්න ඕනි වෙලාද
     
    Last edited: