අද දිනයේ දුටු සංවේදී දසුනක්..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කාර් මහත්තයා- මාමේ මොකද වුණේ ? හාල් ටික බිම හැලුණද ?😣

    හාල් පාරුවා- අනේ බලන්නකො මහත්තයෝ අපිට අවුරුද්දට කිරිබල් කැවුම් ටිකක් හදන්න ගත්තු හාල් ටික. දැන් කොහොමද මම ළමයින්ට කියන්නෙ මේ අවුරුද්දෙත් අවුරුදු කෑම හදන්න වෙන්නෑ කියල.. 😭

    ඊළඟට කාර් මහත්තය මොකද කියන්නෙ කියල පහළින් කොමෙන්ට් එකක් දාන් යන්න.
    finger-pointing-down-emoji-by-google.png
    ඇත්තද මාමෙ, මමත් බෝනස් එකෙන් ලීසිං ඇරියස් එක ගෙවල, පඩියෙන් කරන්ට් බිල ගෙවල අවුරුද්දට ගෑනිගෙ ගමේ යන්න ෆුල් ටෑන්ක් කරා....
    අපි දෙන්නම එකතුවෙලා හාල් ඇට අහුලමු...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කාර් මහත්තයා- මාමේ මොකද වුණේ ? හාල් ටික බිම හැලුණද ?😣

    හාල් පාරුවා- අනේ බලන්නකො මහත්තයෝ අපිට අවුරුද්දට කිරිබල් කැවුම් ටිකක් හදන්න ගත්තු හාල් ටික. දැන් කොහොමද මම ළමයින්ට කියන්නෙ මේ අවුරුද්දෙත් අවුරුදු කෑම හදන්න වෙන්නෑ කියල.. 😭

    ඊළඟට කාර් මහත්තය මොකද කියන්නෙ කියල පහළින් කොමෙන්ට් එකක් දාන් යන්න.
    finger-pointing-down-emoji-by-google.png
    @2osama නම් හල්පරුවට කියලා හාල් දාලා පුකේ ඇරගෙන 250ක්‌ දීලා ගිහිල්ලා
     
    • Haha
    • Sad
    Reactions: Candid-B and shenat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කාර් මහත්තයා- මාමේ මොකද වුණේ ? හාල් ටික බිම හැලුණද ?😣

    හාල් පාරුවා- අනේ බලන්නකො මහත්තයෝ අපිට අවුරුද්දට කිරිබල් කැවුම් ටිකක් හදන්න ගත්තු හාල් ටික. දැන් කොහොමද මම ළමයින්ට කියන්නෙ මේ අවුරුද්දෙත් අවුරුදු කෑම හදන්න වෙන්නෑ කියල.. 😭

    ඊළඟට කාර් මහත්තය මොකද කියන්නෙ කියල පහළින් කොමෙන්ට් එකක් දාන් යන්න.
    finger-pointing-down-emoji-by-google.png
    oya hamadama Hal eka hala gannawane.

    menna mam gane honda hayya bag ekak.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    කාර් මහත්තයා- මාමේ මොකද වුණේ ? හාල් ටික බිම හැලුණද ?😣

    හාල් පාරුවා- අනේ බලන්නකො මහත්තයෝ අපිට අවුරුද්දට කිරිබල් කැවුම් ටිකක් හදන්න ගත්තු හාල් ටික. දැන් කොහොමද මම ළමයින්ට කියන්නෙ මේ අවුරුද්දෙත් අවුරුදු කෑම හදන්න වෙන්නෑ කියල.. 😭

    ඊළඟට කාර් මහත්තය මොකද කියන්නෙ කියල පහළින් කොමෙන්ට් එකක් දාන් යන්න.
    finger-pointing-down-emoji-by-google.png

    අඩෝ හාල්පාරුවා තෝ බත් කන්න ඉපදිච්ච එකෙක් නෙවෙයි. මීට පස්සෙ පාන් ගනින්. හැලුනොත් තොටත් ලේසියි. අපිටත් ලේසියි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ හාල්පාරුවා තෝ බත් කන්න ඉපදිච්ච එකෙක් නෙවෙයි. මීට පස්සෙ පාන් ගනින්. හැලුනොත් තොටත් ලේසියි. අපිටත් ලේසියි.
    @2osama වගේ මැදමුලනේ ගූ කන එකෙක් වෙන්න ඇති බන් 😂
     
    • Haha
    Reactions: shenat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,996
    113
    Mother Earth
    මේ වගේ හාල් පාරුවො නිසා ඇත්තට මෙහෙම වුණ කෙනෙක්ටවත් උදව් කරන්න හිතෙන්නෙ නෑ. දෙගිඩියාවක් හිතෙනවනේ. මේ ළඟදි වයසක මාමා(සීයා) කෙනෙක්. මම බයික් එක පාරෙ පැත්තක නවත්තල කෝල් එකක් ගන්නවා. ඒ සීයා ඇවිත් මට කියනවා එයාට ක්ෂය රෝගය තියෙනවා මම මේ කළුතර ඉස්පිරිතාලෙට යන ගමන්. පයින්ම යනවලු. මට කිව්ව "අනේ පුතේ මේ කුඩේ තියාගෙන මට බස් එකේ යන්න කීයක් හරි දෙන්න" කියල. මගේ පපුව පිච්චිලා ගියා. මම ඇහුව ඇත්තද ඔය කියන්නේ කියල. පස්සෙ එයාගෙ රිපෝට් ටික මට පෙන්නුවා. ඇත්ත කියන්නෙ කියල දැනුන නිසා මම ඒ සීයට බස් එකේ යන්න රුපියල් 500ක් දුන්න මගින් මොනා හරි අරන් කන්නත් එක්ක.

    මෙහෙමයි. හිත පිරිසිඳු කමින් දුන්න නම් එච්චරයි. දීපු දේ ගැන හොයන්න යන්න එපා. හොරෙක් වුණත් ඇත්ත කිව්වත් ඒ මොහොතෙදි තමුන්ගෙ හිතට දැනෙන සතුට ගැන කියන්න වචන නෑ. 🥰
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තොට පොන්නයෝ පොන්නයා කිව්වේ🤣
    බස් එකේ කොන්දගෙන් ගුටි කාල පච වුණා කිව්වෙ තෝ නේ පොන්නයො 🤭
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    siri_ayya
    2osama

    උබල දෙන්නට දෙන්න ignore කර ගනිල්ලකො. වැඩේ ඉවරනේ ආයෙ රණ්ඩු වෙන්න ඔනත් නෑ. 😐
    man elakiri ena eka nawattanna inne bn..ethakota ubalata saneepeta inna puluwan :yes: