ඇත්තද මාමෙ, මමත් බෝනස් එකෙන් ලීසිං ඇරියස් එක ගෙවල, පඩියෙන් කරන්ට් බිල ගෙවල අවුරුද්දට ගෑනිගෙ ගමේ යන්න ෆුල් ටෑන්ක් කරා....කාර් මහත්තයා- මාමේ මොකද වුණේ ? හාල් ටික බිම හැලුණද ?
හාල් පාරුවා- අනේ බලන්නකො මහත්තයෝ අපිට අවුරුද්දට කිරිබල් කැවුම් ටිකක් හදන්න ගත්තු හාල් ටික. දැන් කොහොමද මම ළමයින්ට කියන්නෙ මේ අවුරුද්දෙත් අවුරුදු කෑම හදන්න වෙන්නෑ කියල..
ඊළඟට කාර් මහත්තය මොකද කියන්නෙ කියල පහළින් කොමෙන්ට් එකක් දාන් යන්න.
![]()
අපි දෙන්නම එකතුවෙලා හාල් ඇට අහුලමු...

