අද දිනේ

Batman963

Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha

    ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
    පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
    මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
    තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්......

    අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
     
    • Like
    Reactions: ST.PIERRE