රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට
රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ
මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ
ළෙහි හොවා වැඩු සිය පුතුන් ඇත අවි දරා වැද රණ මතින්
පෑ විකුම් මැද දෑ බැතින් සිය අත් මුදුන් දෙති පියවරුන්
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්
මවු කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑ සියත් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අප යුද බිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ.....
~ඉස්සර ඇහුවා පට්ට මෙක අහද්දි ස්කෝලේ කාලේ මතක් වෙනවා ඒ කාලේ උදේ රැස්විම පටන් ගන්න කලින් දාලා තිබ්බා අර ලොකු ස්පිකර් වලින් හෙක් ~