අද දින කොරොනා රොගින් 703 ක් හදුනාගැනේ. #CORONA MINI LOCKDOWN

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 අද දින කොරොනා රොගින් 703 ක් හදුනාගැනේ.
    🔴 තවත් කොරොනා මරණ 2ක් වාර්තා වේ. #142
    2020-12-07_3.png

    මේ තත්වයත් සමග එලබෙන උත්සව සමයේ සන්චරනය සිමා කිරිමට රජය විසින් තිරණය කර තිබෙන බව නිවුස් එකක් තිබේ. ගොඩක් වෙලාවට. 24/25/26/27/28/29 CURFEW දායි බස්නාහිරට. මොකද 26/27 SAT AND SUNDAY, 29 පොය නිසා.අපේ මොඩ සින්හලු රොන්දේ යනවා නේ.
    FB_IMG_1607342220214.jpg
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    දැන් ඇති!

    දැන් හොඳටම ඇති!
    උඹේ ආඩම්බරකාර භයංකාර යකඩ සපත්තුවෙන් පාගලා පීඩනයට ලක්කළ ජීවිත බොහොමයයි.
    ඒ අහිංසකයන්ට කන්න බොන්නවත් නැතිව අසරණ කරලා උඹ වැජඹෙන එකෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ?
    අමතක කරන්න එපා ඉතිහාසයේ පාඩම්!
    අහිංසකයන්ව පාගාගෙන යටකරගෙන හිටිය මහා අධිරාජ්‍යයන්ව පවා
    ඒ අහිංසකයන්ගේම බලයෙන් වට්ටලා පස් කරලා අළු කරලා දැම්ම ඉතිහාස කතා බොහොමයි! පීඩනය පුපුරා යාම!
    දුර්වලතාව කියන්නෙත් එක්තරා ආකාරයක බලයක්!
    නියමිත පරිදි හසුරගන්න පුළුවන් නම් අති ප්‍රබල බලයක් බවට පත් වෙනවා!
    නමුත් එතන තියන ප්‍රශ්නය තමයි ඒවගේ බලයක ප්‍රතිඵල විශාල විනාශයකුත් සමඟ පැමිණෙන එක!
    තවත් විනාශ අවැසි නෑ!
    ස්වභාවදහම රැකගන්න හැම එකාම විනාශ කරන එක උඹේ ක්‍රමේ!
    ඒක වෙනස් කරලා ස්වභාවදහම විනාශ කරන උන්ව විතරක් විනාශ කරන ක්‍රමයක් හොයාගනින්!

    මං ආයේ නොකිව්වයි කියන්න එපා!
    යක්කු අවුස්සාගත්තට පස්සේ සමාව ඉල්ලුවාට ලැබෙන්නේ නෑ.
    හොඳම දේ යක්කුන්ව අවුස්සාගන්නේ නැතිව උපාසකයාගේ ස්වරූපයෙන්ම ඉන්න දෙන එකයි.
    යක්කු කිව්වේ, යක්කු කියන නමත් විකුණන් කන හැත්ත ඇවිත් උඹට පෙන්නන, දැක්කම හිනා යන අර අමුතු සත්ත්ව කොට්ඨාශය නෙවෙයි.
    හැබෑ යක්කු දැකපු උන් දන්නවා යක්කුන්ගේ තරම!
    යක්කු හොඳට හොඳයි! සුහදව විසඳගන්න කැමතියි!
    ඒ නිසා, දැන් ඇති! දැන් යන්න කොවිඩ්! මෙච්චර වෙලා මේ ටික කිව්වේ උඹට! දැන් හොඳටම ඇති!
     
    LOL
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,222
    2
    10,812
    113
    Home Sweet Home
    hari, konde kappan eka cancel , made my decision :oo: , off peak time wala adumak ganna yanna wenne :dull:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් ඇති!

    දැන් හොඳටම ඇති!
    උඹේ ආඩම්බරකාර භයංකාර යකඩ සපත්තුවෙන් පාගලා පීඩනයට ලක්කළ ජීවිත බොහොමයයි.
    ඒ අහිංසකයන්ට කන්න බොන්නවත් නැතිව අසරණ කරලා උඹ වැජඹෙන එකෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ?
    අමතක කරන්න එපා ඉතිහාසයේ පාඩම්!
    අහිංසකයන්ව පාගාගෙන යටකරගෙන හිටිය මහා අධිරාජ්‍යයන්ව පවා
    ඒ අහිංසකයන්ගේම බලයෙන් වට්ටලා පස් කරලා අළු කරලා දැම්ම ඉතිහාස කතා බොහොමයි! පීඩනය පුපුරා යාම!
    දුර්වලතාව කියන්නෙත් එක්තරා ආකාරයක බලයක්!
    නියමිත පරිදි හසුරගන්න පුළුවන් නම් අති ප්‍රබල බලයක් බවට පත් වෙනවා!
    නමුත් එතන තියන ප්‍රශ්නය තමයි ඒවගේ බලයක ප්‍රතිඵල විශාල විනාශයකුත් සමඟ පැමිණෙන එක!
    තවත් විනාශ අවැසි නෑ!
    ස්වභාවදහම රැකගන්න හැම එකාම විනාශ කරන එක උඹේ ක්‍රමේ!
    ඒක වෙනස් කරලා ස්වභාවදහම විනාශ කරන උන්ව විතරක් විනාශ කරන ක්‍රමයක් හොයාගනින්!

    මං ආයේ නොකිව්වයි කියන්න එපා!
    යක්කු අවුස්සාගත්තට පස්සේ සමාව ඉල්ලුවාට ලැබෙන්නේ නෑ.
    හොඳම දේ යක්කුන්ව අවුස්සාගන්නේ නැතිව උපාසකයාගේ ස්වරූපයෙන්ම ඉන්න දෙන එකයි.
    යක්කු කිව්වේ, යක්කු කියන නමත් විකුණන් කන හැත්ත ඇවිත් උඹට පෙන්නන, දැක්කම හිනා යන අර අමුතු සත්ත්ව කොට්ඨාශය නෙවෙයි.
    හැබෑ යක්කු දැකපු උන් දන්නවා යක්කුන්ගේ තරම!
    යක්කු හොඳට හොඳයි! සුහදව විසඳගන්න කැමතියි!
    ඒ නිසා, දැන් ඇති! දැන් යන්න කොවිඩ්! මෙච්චර වෙලා මේ ටික කිව්වේ උඹට! දැන් හොඳටම ඇති!
    මේක ස' ද කියල තියෙන්නෙ? :rolleyes:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 105133

    Sri Lanka has now passed Australia in the total number of Corona cases, however, the total deaths are much lower. Thankfully it may be due to a less deadly strain of the virus.
    චීනෙ එක ලංකාව දෙක කියල දවස් තුනයි ගියේ ටොයියන්ගෙයි ජෙප්පොන්ගෙයි කටවහ නිසා ලංකාවට දෙක නැති උනා:(