මෙරට කොරොනා මරණ 1000 ඉක්මවයි. #CORONA

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    2018/ 2019 බයිසන්ලාට සමරලා කිරිබත් කන්න තරම් වත්කම් තිබ්බා, කන්න නැතත් ඉන්න රටක් ඕනි කියලා ඡන්දේ දුන්න බයිසන්ලාට දැන් රටේ ඉන්නත් නෑ කන්නත් නෑ
    උන් අමාරුවෙන් අරන් දුන්න 2/3ට මොකදැ උනේ? හොරු අරන් ගිහින්ද?
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    බොරු කියලා තේරුමක් තියනවාද කියපං. යාලු ⁣ඩොකාලා ඉන්නවානම් අහපං. කියයි විස්තරේ. මුන් කොවිඩ් වලින් මලත් වෙන ලෙඩක් තියනවානම් ලිස්ට් එකෙන් ටක්ගලා අයින් කරනවා. ඒකයි සැස්තරේ.
    100% correct
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    දවසින් දවස රෙකොර්ඩ් එක අලුත් වෙනවා නේද

    මේ මැරෙන්න අය ලෝකෙන් එක්කෙනෙක් උනාට එයාගේ පවුලේ අයට එයාව මුළු ලෝකෙම වෙනවා ඇති බන්

    බෙහෙතක් එනකන් අල්ලන් ඉන්න පුළුවන් උනා නම් .........
    Damn Truth
     
    • Like
    Reactions: shameera89

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,030
    113
    එකමත් එක රටක
    මාස තුනක් ගිහින් නෑ ත්‍රෙඩ් එක දාල.
    අද වෙද්දී මරණ 5000 +
    කොච්චර වේගෙන් පැතිරිලාද මේ ටිකට. :baffled:
     
    • Wow
    Reactions: Kolama