මෙරට කොරොනා මරණ 1000 ඉක්මවයි. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    අද දින කොරොනා මරණ 34 ක් වාර්තා වේ. දිනක් තුල වාර්තා වු වැඩිම මරණ මෙය වේ. මුලු මරණ - 1015 යි.

    🔴 අද දින කොරොනා රොගින් 2518 ක් හදුනාගැනේ.

    2021-05-18-2.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    🔴 BREAKING NEWS
    අද දින කොරොනා මරණ 34 ක් වාර්තා වේ. මුලු මරණ - 1015 යි.

    🔴 අද දින කොරොනා රොගින් 2518 ක් හදුනාගැනේ.
    පැතිරෙයි කියලා හිතුවට මෙහෙම පැතිරෙයි කියලා හිතුවේ නැ - පම්කයා

    mechchra dwsakata wadima marana gana neda bn oya

    :( :( :(
    ඔයිට වඩා මාරම ගොඩක් යනවා. දන්න phi ලගෙන් ආරංචි ගොඩක් එනවා. කපලා කපලා දාන ගාන ඕක
    ------ Post added on May 18, 2021 at 10:58 PM
     
    • Sad
    Reactions: hodakolla

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    දවසින් දවස රෙකොර්ඩ් එක අලුත් වෙනවා නේද

    මේ මැරෙන්න අය ලෝකෙන් එක්කෙනෙක් උනාට එයාගේ පවුලේ අයට එයාව මුළු ලෝකෙම වෙනවා ඇති බන්

    බෙහෙතක් එනකන් අල්ලන් ඉන්න පුළුවන් උනා නම් .........
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :( :( :(

    දවසින් දවස රෙකොර්ඩ් එක අලුත් වෙනවා නේද

    මේ මැරෙන්න අය ලෝකෙන් එක්කෙනෙක් උනාට එයාගේ පවුලේ අයට එයාව මුළු ලෝකෙම වෙනවා ඇති බන්

    බෙහෙතක් එනකන් අල්ලන් ඉන්න පුළුවන් උනා නම් .........

    ow mcn eka sirama kathwa
     
    • Sad
    Reactions: shameera89

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    uba sirada kynne :eek: :eek: :eek:
    බොරු කියලා තේරුමක් තියනවාද කියපං. යාලු ⁣ඩොකාලා ඉන්නවානම් අහපං. කියයි විස්තරේ. මුන් කොවිඩ් වලින් මලත් වෙන ලෙඩක් තියනවානම් ලිස්ට් එකෙන් ටක්ගලා අයින් කරනවා. ඒකයි සැස්තරේ.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    බොරු කියලා තේරුමක් තියනවාද කියපං. යාලු ⁣ඩොකාලා ඉන්නවානම් අහපං. කියයි විස්තරේ. මුන් කොවිඩ් වලින් මලත් වෙන ලෙඩක් තියනවානම් ලිස්ට් එකෙන් ටක්ගලා අයින් කරනවා. ඒකයි සැස්තරේ.
    Ape mama phi kadawatha... dawasa gane eager area eke 2 or 3 marenawa..but ada wenakam report une na ne
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බොරු කියලා තේරුමක් තියනවාද කියපං. යාලු ⁣ඩොකාලා ඉන්නවානම් අහපං. කියයි විස්තරේ. මුන් කොවිඩ් වලින් මලත් වෙන ලෙඩක් තියනවානම් ලිස්ට් එකෙන් ටක්ගලා අයින් කරනවා. ඒකයි සැස්තරේ.

    mehema gihin waha kanna wei apita
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ කඩවත කොහෙද බං? :confused:
    ටවුන් එකේම කඩයක් කරපු බුවෙක් බන්. බුවාගේ දරුවෝ කට්ටිය තාම හෝටලයක ප්‍රතිකාර ගන්නවලු
     
    • Sad
    Reactions: Kolama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    හෙට බයි ජනතාව පුරුද්දට මේකත් සමරන්න කියල කිරිබත් හදලා රතිඥ්ඥා පත්තු කරයිද දන්නේ නෑ.
     
    • Haha
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    හෙට බයි ජනතාව පුරුද්දට මේකත් සමරන්න කියල කිරිබත් හදලා රතිඥ්ඥා පත්තු කරයිද දන්නේ නෑ.
    2018/ 2019 බයිසන්ලාට සමරලා කිරිබත් කන්න තරම් වත්කම් තිබ්බා, කන්න නැතත් ඉන්න රටක් ඕනි කියලා ඡන්දේ දුන්න බයිසන්ලාට දැන් රටේ ඉන්නත් නෑ කන්නත් නෑ
     
    • Haha
    Reactions: Heshan Daminda