අද දින විකාශය වූ පන්සිල් මළුව - 2021/05/16

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, 'දක්ෂ', ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්යයාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමට මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!! උපුටා ගැනීම - (චානක ලියනගේ මහතාගගේ Youtube චනලයෙන්)




    🌺🌺🌺මෙතෙක් විකාශය වූ පන්සිල් මළුව සියලු කොටස් 🌺🌺🌺

    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...තෙරුවන් සරණයි 🙏🙏🙏
     

    NIRO1983

    Member
    May 16, 2021
    17
    18
    3
    1621186627700.png


    ගොඩක් පිං
    ------ Post added on May 16, 2021 at 11:07 PM