.::අද දිල්ෂාන් ගේ අවසාන අවස්ථාවද{Final Chance For Dilshan}::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    .::අද දිල්ෂාන් ගේ අවසාන අවස්ථාවද{Final Chance For Dilshan}::.

    Final Chance For Dilshan?

    Guysla ada Thiyana South Africa 5th ODI Match 1ken Passe Dilshan ge Captaincy 1ka Change weida?:shocked:

    Ahema unoth Kawru Captain Karaida:)ayeth Sanga or Mehela?:cool:

    141446.2.jpg
     
    • Like
    Reactions: bhanukanadeesha

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හිතා ගන්න අමාරුයි..
    කොහොම වුනත් අලුත් කෙනෙකු ට මුල් තැන දෙයි ද කියලාත් හිතන්න අමාරුයි..
    හැබැයි කතාවක් නම් තියෙන්නේ ආයෙත් මහෙලට නායකත්වයක් දෙයි කියලා..
    කොහොම වුනට් සිනියර් ප්ලේයර්ස් ලා පසු බහිද්දි අලුත්..
    ක්‍රිඩකයන්ගේ දක්ෂතා ඉස්මතු වෙලා පෙනුන එක නම් ඇත්තටම හොද කාරණාවක්..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    හිතා ගන්න අමාරුයි..
    කොහොම වුනත් අලුත් කෙනෙකු ට මුල් තැන දෙයි ද කියලාත් හිතන්න අමාරුයි..
    හැබැයි කතාවක් නම් තියෙන්නේ ආයෙත් මහෙලට නායකත්වයක් දෙයි කියලා..
    කොහොම වුනට් සිනියර් ප්ලේයර්ස් ලා පසු බහිද්දි අලුත්..
    ක්‍රිඩකයන්ගේ දක්ෂතා ඉස්මතු වෙලා පෙනුන එක නම් ඇත්තටම හොද කාරණාවක්..

    1ka Attha Aiya:yes:Ow Matath Hithenne Mahelata Ayeth Captaincy 1ka Dei Kiyala:cool:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Aniwa:yes:Habai Machan Mahela Captaincy 1ka gannawanam Monawada Rules wagayak gana News 1kak Thiyanawa:confused:But Sure naha ithin:baffled:

    එහෙමද .... :sorry:

    මම ඒ seen එක දැනන් හිටියේ නැනේ ...... :baffled:

    Captaincy එක ගන්න වෙන කවුරුත් නැනේ මචෝ ..... බලමු මොනවා වෙයිද කියලා :)