.::අද දිල්ෂාන් ගේ අවසාන අවස්ථාවද{Final Chance For Dilshan}::.

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අර මෙල් කාරයානං ඊයෙ කියල තිබුනෙ නායකත්වයෙ වෙනසක් වෙන්නෑ කියල :rolleyes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    sanga dammoth hodai machan........mathakada issara mahela captain wela iddi match godak ekedigata paraduna.....eeta passe naeda u captancyen ain une......

    Ow Machan:)Habai Mamanam Kamathi Oya dennatama 1ka wagema:yes:Sanga or Mahela
    11.gif
    Niyama Captainsla 2nna:cool:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔක තාවකලික විසදුමක් වෙන්නේ මහේල හො සංගා දැම්මොත් මට හිතෙන්නේ :rolleyes: අලුත්ම දෙන්නේක් දාලා සංගා, මහෙල,ඩිල්ශාන්, තුන්දෙනා එ අයව ගයිඩි කලොත් තමා හොද :yes: අනිත් එක මට නම් අලුත් කොච් කාරයවත් අල්ලන්නේ නෑ :no: එකත් අලුත් විදිහකට හිතලා ලංකාවේ ඉන්න හොද සෙට් එකක් තොරලා එ අය මාර්ගයෙන් ලොකු වෙන්සක් කරන්න පුලුවන් වෙවි මම කියන්නේ අරවින්ද,සනත් වාස්,අතපත්තු,වගේ ගොඩක් වෙනසක් කරපු අයගේන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් :yes: අර්ජුනත් ගොඩක් හොදයි කොහෙද මිනිහා ෆොන්සෙකා මහත්තයාවම බදාගේන ඉන්නවනේ :(ෆොන්සෙකාව නිදහස් කරන වැඩෙත් කරන ගමන් ක්‍රිකට දියුණු කරන්න දෙයක් කලොත් තමා හොද හැම දෙකම 100% බලාපොරොත්තු නොවි :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    වාස් team දාන්න ඕනෙ බන්..:oo:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මහේල තමයි..
    සංගා කැමති නෑ ආයේ බාර ගන්න..
    මහේල අවුරුදු 2ක් විතර කරලා ඇන්ජලෝට දෙයි..
    ඒක තමයි ප්ලෑන් එක..
    ටෙස්ට් කැප්ටන් තිලාන්..