sanga dammoth hodai machan........mathakada issara mahela captain wela iddi match godak ekedigata paraduna.....eeta passe naeda u captancyen ain une......
Habai Mamanam Kamathi Oya dennatama 1ka wagema
Sanga or Mahela

එහෙමද ....
මම ඒ seen එක දැනන් හිටියේ නැනේ ......![]()
Captaincy එක ගන්න වෙන කවුරුත් නැනේ මචෝ ..... බලමු මොනවා වෙයිද කියලා![]()
Wena denna Kenekuth naha
අලුත්ම දෙන්නේක් දාලා සංගා, මහෙල,ඩිල්ශාන්, තුන්දෙනා එ අයව ගයිඩි කලොත් තමා හොද
අනිත් එක මට නම් අලුත් කොච් කාරයවත් අල්ලන්නේ නෑ
එකත් අලුත් විදිහකට හිතලා ලංකාවේ ඉන්න හොද සෙට් එකක් තොරලා එ අය මාර්ගයෙන් ලොකු වෙන්සක් කරන්න පුලුවන් වෙවි මම කියන්නේ අරවින්ද,සනත් වාස්,අතපත්තු,වගේ ගොඩක් වෙනසක් කරපු අයගේන් ප්රයෝජනයක් ගන්න පුලුවන්
අර්ජුනත් ගොඩක් හොදයි කොහෙද මිනිහා ෆොන්සෙකා මහත්තයාවම බදාගේන ඉන්නවනේ
ෆොන්සෙකාව නිදහස් කරන වැඩෙත් කරන ගමන් ක්රිකට දියුණු කරන්න දෙයක් කලොත් තමා හොද හැම දෙකම 100% බලාපොරොත්තු නොවි 
ඔක තාවකලික විසදුමක් වෙන්නේ මහේල හො සංගා දැම්මොත් මට හිතෙන්නේඅලුත්ම දෙන්නේක් දාලා සංගා, මහෙල,ඩිල්ශාන්, තුන්දෙනා එ අයව ගයිඩි කලොත් තමා හොද

![]()