අද නබ්බගේ උපන්දිනය
නබි නායකතුමන්ගේ ජන්ම දිනය අද
Srilankamirror - නබි නායකතුමන්ගේ උපන් දිනය සැමරීමේ ජාතික උත්සවය අද (05) අග්රාමාත්ය දි.මු. ජයරත්න මහතාගේ ප්රධානත්වයෙන් රත්නපුරයේ දී පැවැත්වේ.
මෙම උත්සවයට සමගාමී ව රත්නපුර දිස්ත්රික්කය තුළ පිහිටි මුස්ලිම් දහම් පාසල් හා ආගමික ස්ථාන ප්රතිසංස්කරණය සඳහාත් පොදු පහසුකම් සැපයීම සඳහාත් රු. ලක්ෂ 100කට ආසන්න මුදලක් ලබා දී ඇත.
ඉස්ලාම් දහම පිළිබඳ දැනුවත් කිරීම්, පුහුණු වැඩසටහන් පැවැත්වීම, රත්නපුර දිස්ත්රික්කයේ මුස්ලිම් ජනතාවගේ ඉතිහාසය ලේඛනගත කිරීම ආදිය මෙහි දී සිදු කෙරේ.