අද නම් රෑ වෙලා

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බෝතලයක් ගෙනත් ගහන්න හිතන් ඉන්නේ.
    Smirnoff එකක් ගෙනල්ලා ගහමුද?
    ක්‍රෑන් බෙරි ජූස් තියෙනවා ඔන්ලයින් කඩේ එකෙන් ඔඩර් කරපු.
    ඒවා එක්ක ගසමුද?
    බයිට් එකට මොනවද හොද?
     
    • Like
    Reactions: Jasonbrody

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    බෝතලයක් ගෙනත් ගහන්න හිතන් ඉන්නේ.
    Smirnoff එකක් ගෙනල්ලා ගහමුද?
    ක්‍රෑන් බෙරි ජූස් තියෙනවා ඔන්ලයින් කඩේ එකෙන් ඔඩර් කරපු.
    ඒවා එක්ක ගසමුද?
    බයිට් එකට මොනවද හොද?
    මචන් ගෝඩ් වැඩියද ඉයේ ..
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Hoda bite ekak genen. eeka kanna ennan
    කෙසෙල්වත්තේ හොද චිකන් කකුල් ෆ්‍රයි කරන තම්බියෙක් ඉන්නවා ඒවා ගේමුද?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    dan keeyada banz Smirnoff ekak , 3000+ da ?

    ammo 9500/ - lu 750 ml ekak :baffled:
    බෝතලයක් ගෙනත් ගහන්න හිතන් ඉන්නේ.
    Smirnoff එකක් ගෙනල්ලා ගහමුද?
    ක්‍රෑන් බෙරි ජූස් තියෙනවා ඔන්ලයින් කඩේ එකෙන් ඔඩර් කරපු.
    ඒවා එක්ක ගසමුද?
    බයිට් එකට මොනවද හොද?
     
    • Like
    Reactions: Jasonbrody

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    licensed-image
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    9500ක වෙනවාද යකෝ ඕක,. eristoff ඒකත් 3500 නැත්තන් 4000ක් ඇති,. ඕක තිබ්බේ ඒ කාලේ 2500ක වගෙන්.
    ඔව් 9500



    ගහමුද මොකද කියන්නේ...🤔
    දැම්ම බොන්න බෑ බන් රෑට බොමු.
    ------ Post added on Dec 29, 2022 at 3:38 PM

    Bump.
    Adawat nidiyagnin ban
    පිස්සුද බන් වේලාසන නිදාගන්න
    ------ Post added on Dec 29, 2022 at 3:41 PM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බඩු ගෙනල්ලා කලින්ම පටන් ගත්තා.
    මේ ගසන ගමන්
     
    • Like
    Reactions: saja