අද නම් හරිම අමුතු දවසක්.......
අද නම් හරිම අමුතු දවසක්..... මම අද හවසට යනවා මම try කරන girl හම්බෙන්න ...
අපේ I'ts My Style අයියා දාලා තියෙන කෙල්ලෙක්_සෙට්කර_ගන්න thread එකත් ඔක්කොම කියෙවුවා
බලමු මොකද වෙන්නේ කියල .......
කිවුවට මොකද මට නිකන් මොකක් ද වගේ haa haa ලොල් !!!