අද නම් ෆ්ලොරිඩාවකි මා වෙසෙන ගම!

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිල්ටන් කැටගරි 3න් ඉවර වුන එක පුදුමයක් නෙමෙයි ඉතුරු කැටගරි 2 ලංකාවෙනෙ යකෝ.. වහිනවා වහිනවා ඉවරයක් නෑ... :angry:



    Sad Dexters Laboratory GIF by Cartoon Network
    Ate parak hahala nida gainin
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    නිදාගත්දි රෑ 11.30 යි එතකොටත් වහිනවා. පාන්දර 2-3පාරක් ඇහැරුනා එතකොටත් වහිනවා. දැනුත් වහිනවා. එකම ගානට
     
    • Sad
    Reactions: Heshan Daminda